කාසි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අවුරුදු 5දි විතර කාසි පැලකරලා තියෙනවා, සල්ලි ගස් හැදෙයි කියලා
    උබලා කරල තියෙන මෙවගෙ වැඩ මොනාද? :D
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    mama mage podi malliwa pala kara walak kapala...paw ada hitiyanam wayasa 25k wenawa!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැ බන්
    ඒකාලෙ රු 10 කියන්නෙ ලොකු ගානක්නෙ

    ඉතිං ඊට පස්සෙ හාරල බැලුවෙ නැද්ද ඇයි කාසිය පැලවෙන්නැත්තෙ කියල ? :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Na bn
    Eeka pela une nthinunama wena ekk hitonawa

    :rofl:
    එහෙනං යකෝ දැන් හාරල බලපං කාසි ටික ඇති. ආණ්ඩුවෙන් සල්ලි වියදං කරල කාසි ගහනව උඹල ඒව වලදානව :frown:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,203
    25,605
    113
    Fantasy
    සෙල්ලම් රිමෝට් කාර් ඒකේ බැටරි බැස්සම වලලනවා වලක් හාරලා පස්සේ ටික දව්ස්සකින් ගොඩ ගනිද්දි චාජ් වෙලා තියෙයි කියල හිතලා