කාසි_බුතයා

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    karna hati danneyth naha oowa kara kara inna welawakuth naha bn
    oowa okkoma macan minissunge hithwala hadichcha dewal bn
    hama welawema hithata sanseemak nathi, hama welawema prashnekin pelena minissu balanne oya wage moda kathawak minissu atharata ewala sathutu wenna
    අභිධර්මය ගැන මුකුත්ම දන්නැද්ද?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    karna hati danneyth naha oowa kara kara inna welawakuth naha bn
    oowa okkoma macan minissunge hithwala hadichcha dewal bn
    hama welawema hithata sanseemak nathi, hama welawema prashnekin pelena minissu balanne oya wage moda kathawak minissu atharata ewala sathutu wenna
    :eek::eek:
     
    ThreadClosed400.jpg

    ..
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ouija_board.jpg

    ලංකවෙ මේක වෙන්නේ කොහොමද කියල මටනම් කිසිම අදහසක් නෑ.. ගොඩක් දුරට මේකම වෙන්න ඇති.
    කණගාටුවෙන් කියන්න වෙන්නේ අපිට නම් මේකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුනේ නෑ කියල තමයි.
    ගොඩක් දුරට අපි මේක හරියට කලේ නෑ වෙන්න ඇති.. එත් උත්සාහය අතඅරින්න මගේ කිසිම අදහසක් නෑ.
    තව දෙයක් කියන්න ඕනේ..උඹල කියනවා වගේ මෙහෙත් මම අහපු ගොඩක් අය කිව්වේ මේක කරන්න එපා කියල.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ouija_board.jpg

    ලංකවෙ මේක වෙන්නේ කොහොමද කියල මටනම් කිසිම අදහසක් නෑ.. ගොඩක් දුරට මේකම වෙන්න ඇති.
    කණගාටුවෙන් කියන්න වෙන්නේ අපිට නම් මේකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුනේ නෑ කියල තමයි.
    ගොඩක් දුරට අපි මේක හරියට කලේ නෑ වෙන්න ඇති.. එත් උත්සාහය අතඅරින්න මගේ කිසිම අදහසක් නෑ.
    තව දෙයක් කියන්න ඕනේ..උඹල කියනවා වගේ මෙහෙත් මම අහපු ගොඩක් අය කිව්වේ මේක කරන්න එපා කියල.
    :growl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ouija_board.jpg

    ලංකවෙ මේක වෙන්නේ කොහොමද කියල මටනම් කිසිම අදහසක් නෑ.. ගොඩක් දුරට මේකම වෙන්න ඇති.
    කණගාටුවෙන් කියන්න වෙන්නේ අපිට නම් මේකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුනේ නෑ කියල තමයි.
    ගොඩක් දුරට අපි මේක හරියට කලේ නෑ වෙන්න ඇති.. එත් උත්සාහය අතඅරින්න මගේ කිසිම අදහසක් නෑ.
    තව දෙයක් කියන්න ඕනේ..උඹල කියනවා වගේ මෙහෙත් මම අහපු ගොඩක් අය කිව්වේ මේක කරන්න එපා කියල.

    is this stuff for real? shit! :baffled: i never heard about this before. :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කථාවක් අහලා තියනවා බල්ලෝ හපලා තියන අයට ඔය හොල්මන්,භුත සහ වෙන ඒවා වලින් කිසි ඉෆෙක්ට් එකක් නෑ කියලා.

    ඒක ඇත්තද?මාව අපේ ගෙදර ඉන්න බල්ලෝ ලේ එන්න හපලා තියනවා 5-6 පාරක්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම කථාවක් අහලා තියනවා බල්ලෝ හපලා තියන අයට ඔය හොල්මන්,භුත සහ වෙන ඒවා වලින් කිසි ඉෆෙක්ට් එකක් නෑ කියලා.

    ඒක ඇත්තද?මාව අපේ ගෙදර ඉන්න බල්ලෝ ලේ එන්න හපලා තියනවා 5-6 පාරක්.

    එහෙනම් නියමයි නේ..
    මගේත් හපලා තියෙනවා අතේ.. බල්ලාගේ දතේ පාර තවමත් තියෙනවා..

    ත්‍රේඩ් එක වහලා නේ..
    :eek:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    එහෙනම් නියමයි නේ..
    මගේත් හපලා තියෙනවා අතේ.. බල්ලාගේ දතේ පාර තවමත් තියෙනවා..

    ත්‍රේඩ් එක වහලා නේ..
    :eek:

    ආයෙත් ගමු අලුත් ආරම්භයක්...:dull: