කැටගොඩ , වීරවංශට ගහන්න පනී

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් ජයන්තට කැටගොඩ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට ගහන්න පනී..

    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    ලියමු බලන්න සුපිරි රචනාවක් මේ සිදුවීම ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    45787-1.jpg

    ’ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය.

    අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි.

    මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ.

    එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත.

    මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය.

    උපුටාගැනීම - https://lankacnews.com/ජයන්තට-කැටගොඩ-පාර්ලිමේන/

    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    ලියමු බලන්න සුපිරි රචනාවක් මේ සිදුවීම ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    1603279966841.png

    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    nicjosh83 ... 2osama ... erozan. ...............Silly point.. ......................N A K A M U R A.. ..Dr.Amdan .. Mawathagama

    මුන් ටික එලකිරිය අතඇරලා ගිහිල්ලද බන් ?:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඉන්නව ෆේක් වලින් . හරි එකෙන් ආවහම මේකෙ උන් පූක්ශණය කරනවනෙ
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඉන්නව ෆේක් වලින් . හරි එකෙන් ආවහම මේකෙ උන් පූක්ශණය කරනවනෙ
    කාපු ගූ කන්දේ තරමට , මේ රචනා ලියන හිඟන පොන්නයෝ ටිකට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ

    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ජයන්ත කැටගොඩ parliament giyada ban?
    ඔව් ජාතික ලැයිස්තුවෙන් , දිත්ව පුරවැසි අයට යන්න පුළුවන් උනාම මෙයා ඉල්ලලා අස්වේවි කියලා මට විතරද හිතෙන්නේ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඔව් ජාතික ලැයිස්තුවෙන් , දිත්ව පුරවැසි අයට යන්න පුළුවන් උනාම මෙයා ඉල්ලලා අස්වේවි කියලා මට විතරද හිතෙන්නේ
    Basil wa gannada? :P
     
    • Like
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ගූ විමලේ සජියට පනීද?
    මම හිතන්නේ නෑ , එහෙම නිර්භීත තීරණයක් ගන්න තරම් පොර ශක්තිමත් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මම හිතන්නේ නෑ , එහෙම නිර්භීත තීරණයක් ගන්න තරම් පොර ශක්තිමත් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ
    දැන්ම නෙමේ.. තව අවුරුදු ගානකින්.. සමහරක් විට ඉදිරි අවුරුදු 5 වෙන්නත් පුළුවන්.. විමලේ ගහන්නේ සුපිරි ගේමක්.. පොරගේ වයසත් එක්ක දේශපාලන පළපුරුද්ද එක්ක උගේ හීනයක් තියෙනවා අගමැති හරි ජනාධිපති වෙන්න.... ෞඋ කැමති නෑ බැසිලා එනවට.. මහින්ද හෙට අනිද්දා වල කජ්ජ ගැහුවම ඔතනට එන්නේ බැසිලා... ගෝඨාත් වල කජ්ජ ගැහුවම එතනට එන්නේ නාමල්.. මේක රාජපක්ෂලගේ බූදලේ.. ඔතන පචවෙවී ඉන්නේ නෑ විමලේ.. ඌ අනිවා පොදු අපේක්ෂක හැටියට එනවා...

    ග්‍රාමසේවක මේ රටේ මිනිස්සු පිළිගත්තා නම් 8 පාස් තුම්මුල්ලේ විමලේව පිළිගන්න එක කජ්ජක් නෙමේ..!
     
    උඹ කියන කතාව හරි , විමලේට අනිවාර්යයෙන්ම අදහසක් තියෙනවා රටේ නායකයා වන්න , ඒත් මේ අවුරුදු 5 දී නම් රාජපක්ෂලාගෙන් පොර ගැලවෙන්නේ නැතිවේවි , විමලේ විතරක් නෙවෙයි බහුතරය බැසිල් එනවට බයයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,772
    113
    අම්බකිස්ස
    විමල් තමයි මහින්ද සුලග හදන්න කටු කෑවේ.. මුලින්ම ජනාදිපති වෙන්න පවා දරදිය ඇද්දා,මහින්ද හින්දා jvp එක අත ඇරියා ඌ ඉතිං තැනක් බලාපොරොත්තුවක් වෙන එක සාධාරණයි...
     
    • Like
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    aththatama den oka welada
    live eke thiyenawada seen eka

    https://lankacnews.com/ජයන්තට-කැටගොඩ-පාර්ලිමේන/

    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    තව ටිකකින් මේ රචනා ලියන හිඟන පොන්නයෝ ටික ඇවිත් රචනාවක් ලියලා යාවි:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කැටගොඩයට හොඳයිනෙ බැසිල්ට එන්න බැරිවුනාම උට අවුරුදු පහම පාර්ලිමේන්තුවේ හිටියැකි
     
    • Like
    Reactions: Mr.Lokka