ඩිංකියා දාපන් මොනාහරි:P හදිස්සියට මොකුත් මතක් වෙන් නෑනේ...:baffled:
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Aug 8, 2012 #21 sudu pusa said: ඩිංකියා දාපන් මොනාහරි Click to expand... හදිස්සියට මොකුත් මතක් වෙන් නෑනේ...
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #23 කලු වලා වල පවා රිදී ඉරි තියේ
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 8, 2012 #25 සතුට ලබාදිය හැක්කක් නොවේ.. එය ලබාගත යුතු දෙයකි!
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Aug 8, 2012 #26 වැඩ කරන මිනිසුන් අතරේ කිසිදා තරගයක් නොමැත. තරගය ඇත්තේ, වැඩ නොකර ලකුණු දමා ගන්නා පිරිස අතරේය. මේක කියල තියෙන්නේ මහත්මා ගන්දිගේ තාත්තා මහත්මා ගන්දිට.
වැඩ කරන මිනිසුන් අතරේ කිසිදා තරගයක් නොමැත. තරගය ඇත්තේ, වැඩ නොකර ලකුණු දමා ගන්නා පිරිස අතරේය. මේක කියල තියෙන්නේ මහත්මා ගන්දිගේ තාත්තා මහත්මා ගන්දිට.
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 8, 2012 #27 ''ඉදිරි දින 2 කට වඩා අද දිනය වටිනවා'' Last edited: Aug 9, 2012
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 8, 2012 #29 ''සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සම්ඳ ඔබේ පිලිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමදෝ''
''සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සම්ඳ ඔබේ පිලිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමදෝ''
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 8, 2012 #30 ''ඔබ නිහඬ වන්න ඔබට සත්‍ය වැටහෙය් නිහඬ වීම යනු කතා නොකිරීම නෙමේ'' Last edited: Aug 9, 2012
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 10, 2012 #31 ජීවිතය යනු ජීවත්වීමම නොවේ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 10, 2012 #32 මිනිසා ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 10, 2012 #33 ''සියලු උගතුන් බුද්ධිමතුන් නොවන අතර සියලු බුද්ධිමතුන් උගතුන් ද නොවේ''
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 10, 2012 #34 ''වැඩියෙන් සවන් දෙන්න අඩුවෙන් කතා කරන්න''
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 10, 2012 #35 ''සේවක තෘප්තිය ආයතනයක ප්රගතියය්'' -ශ්‍රී නේරු-
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 10, 2012 #36 ''මල් වලට හිරු එලිය කෙසේ බල පායිද, මිනිසා කෙරෙහි සිනහව බලපාන්නේද එසේමය'' -ජෝසප් ඇඩ්සන්-
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 12, 2012 #37 සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි නියම දහම විලසේ....
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 12, 2012 #38 ''තමන්ගේ ජයග්‍රහණය නියමුවා තමන්මය''