~කැටපත්පවුර~

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැඩ කරන මිනිසුන් අතරේ කිසිදා තරගයක් නොමැත.
    තරගය ඇත්තේ, වැඩ නොකර ලකුණු දමා ගන්නා පිරිස අතරේය.

    මේක කියල තියෙන්නේ මහත්මා ගන්දිගේ තාත්තා මහත්මා ගන්දිට.
     
    Jul 29, 2012
    35
    2
    0
    buddha.jpg

    ''සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
    සම්ඳ ඔබේ පිලිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමදෝ''
     
    Jul 29, 2012
    35
    2
    0
    ''ඔබ නිහඬ වන්න
    ඔබට සත්‍ය වැටහෙය්
    නිහඬ වීම යනු
    කතා නොකිරීම නෙමේ''


     
    Last edited:
    Jul 29, 2012
    35
    2
    0
    ''සියලු උගතුන් බුද්ධිමතුන් නොවන අතර
    සියලු බුද්ධිමතුන් උගතුන් ද නොවේ''
     
    Jul 29, 2012
    35
    2
    0
    ''මල් වලට හිරු එලිය කෙසේ බල පායිද,
    මිනිසා කෙරෙහි සිනහව බලපාන්නේද එසේමය''

    -ජෝසප් ඇඩ්සන්-