<<< කැටපත් පවුර >>>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකා ගන්න වැයම් කලා

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා

මම මෑතින් ඉදන් වින්ද පෙම් වෙදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා නාඩනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ

වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ

 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Captain ජැක් ස්පැරෝ;12121073 said:
captain-jack-sparrow-jack-sparrow-off-strange-tides-pirates-of-the-caribbean-Favim.com-233372.gif