කැටපොලය fuckoff

thushana

Well-known member
  • Jun 19, 2010
    10,333
    6,175
    113
    :rofl:ක්‍රිමිනල් කේස් එකක් නේ මොකද වුනේ බන්.
    උඹ අහන හින්දම කියන්නම් මන් හැංගිලා හිටියා අල්මාරියේ මන් පොඩි එකා හින්දා යන්න තැනක් දන් නෑ අපේ අයියා පන්සල් වත්තේ හැංගිලා.පස්සේ කොම හරි හවස ගේ අවා රෑට බතුත් කැවා ගෙදර අයත් ශේප් අවුලක් නෑ මෙන්න යකෝ නිදි ඈන්දෙදි හෙන ගහන්න වැදුනා කොම හරි අයියා තමා කෑවේ වැඩිපුර.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කව්ද &%^^&% ලේන්නුන්ට විදින්නෙ මිනිස්සුන්ට මිසක් :angry: :angry:

    :yes:
    උඹ අහන හින්දම කියන්නම් මන් හැංගිලා හිටියා අල්මාරියේ මන් පොඩි එකා හින්දා යන්න තැනක් දන් නෑ අපේ අයියා පන්සල් වත්තේ හැංගිලා.පස්සේ කොම හරි හවස ගේ අවා රෑට බතුත් කැවා ගෙදර අයත් ශේප් අවුලක් නෑ මෙන්න යකෝ නිදි ඈන්දෙදි හෙන ගහන්න වැදුනා කොම හරි අයියා තමා කෑවේ වැඩිපුර.

    :rofl: ketha siddiya bn aparade pol gas tika
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇඩෙනවා.......

    ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.

    ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.

    මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක.

    ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

    එළමකිරි බ්‍රා , මාත් ඔය ඔක්කොම කරපු එකෙක් එකයි සන්තොශේ ,
    සරුංගල් කාලේ එනකොට ඉවෙන් වගේ දැනෙනවා , හුලන් එන්න පටන් ගන්නවා
    ආයේ පාරේ යන්නෙත් උඩ බල බලා සරුංගල් තියේද කියා
    ඉස්සර නිවාඩු කාලේ දවස් තිහට අඩුම ගානේ සරුංගල් 15 න් එහා අහදනවා (30කුත් හදපු අවුරුදු තිබ්බා)
    ඒකාලේ සීමිත මුදල් වලින් අසීමිත තෘප්තියක් ලැබුවා , අද අසීමිත මුදල් වලින් සීමිත තෘප්තියක් විතරයි මිනිස්සුන්ට
    ඉස්කෝලේ කිට්ටුවෙනකෝ කකුල් වල කොරල යවන්න ගානවා මි තෙල් (ඒකාලේ වැස්ලින් තිබුනේ නැහැ හරිය )
    සරුංගලයක් කැඩිලා යනකොට ඉන්න තැන අමතක වෙනවා , කුඹුරු මැදින් දුවන්නේ , දණහිස ගාවට මඩ
    උදේම සරුංගලේ උඩට යවලා , බදිනවා කණුවක , කන්න එන්නෙත් එහෙම තියලා ආයෙම යනවා
    කළුවර වැටෙන කොට බානවා
    අල්ලන් ඉන්න බැහැ ඇත කැපෙනවා (මම හදන ඒවා අලවලා දොරෙන් එලියට ගන්න බැහැ සයිස් අඑකට) :P

    අමතක වෙන්නේ නැතිම සිද්දිය , එක දවසක් සරුංගලේ නොපෙනී ගියා , බලපුවාම වලකුලකට වැහිලා , එදා වෙන පොරක් එක්ක ගේමට නූල් දුන්නේ
    නයි සරුංගලයක් හදපුවාම එකේ නැට්ටේ දිග අඩුම අඩි සියක් විතර ,
    නයා , මොනරා , ගෙම්බා (කොම්බු) , මාලුකුරියා , බායියා , කෙල්ල , කොල්ලා ,(මේ අපේ නම්)

    මං එක්ස්පර්ට් මොනරු හදන්න , ඈතට දකිනකොට දකින උන් කියනවා
    ඕවා හැදුවේ තල කූරු වලින් , කුරු හොයන්න කිලෝමීටර් ගණන් යනවා ,
    ගස් උඩ තියෙන ඒවා දිහා බලන් සුසුම් හෙළනවා , කඩා ගන්න බැරිව
    ගස් පයිලට් කෙනෙක් හොයාගත්තාම ගොඩ , රුපියල් පහකට ඒ කාලේ කූරු සෙට් එකක් උන් දෙනවා
    ඊළඟ සිහිනය නයිලෝන් නූල් බෝලයක් ගන්න එක , ඒ කාලේ 18.50 පන්දේ කිව්වා ලොවෙත් නැහැ (දැන් අර මාළු කුරියෝ දෙන්නෙක් , කොක්ක්ට එල්ලිලා ඉන්න රූපේ තියෙන්නේ )
    ඕකක් තිබ්බම රජා වෙනවා , මට මතක විදියට මට ඕවා කීපයක් තිබ්බා

    ඒ කාලේ 18.50 කියන්නේ 1850.00 වගේ ලොකු ගානක් , ඕවා ගත්තේ එකතු කරලා , දැන් වගේ කෝල් කරලා හැන්දෑවේ ගෙන්න කියලා නැහැ :P

    ආයේ පාන්පිටි හැමදාම ගෙදරින් ඉල්ලුවොත් , සොරි හොරෙන් ගන්නේ . පාප්ප හදන්න

    ගමේ අනික් පොඩි පවුල්වල කොල්ලෝ ඕවා අලවන්නේ දලුක් කියලා කිරි වර්ගයකින් (අපි ලොකු පවුල් නොවේ . නමුත් අපිට වඩා පහල අයෝ ගැන කිවේ)

    සරුංගලේ තට්ටුව බැදලා , දබරගිල්ලන් හරි මැදට තියලා බැලන්ස් කරනාවා
    ඊට පස්සේ තමයි අලවන්නේ , අලවලා ඔකේ හරියටම කාදුව දානවා (නුල ගැටගහන්න කලින් දාන මහත නුල)
    ඉස්කෝලේ පටන් ගන්නේ හෙට කියලා කාලිදා සරුංගලේ නූල් ඔක්කොම දීලා අතාරිනවා , එක කුප්ප වැඩක් කලා ඔකේ දන්නා කුනුහරුව ඔක්කොම ලියලා තමා කඩා යවන්නේ :P:P

    5හෙන් පස්සේ ගමෙන් නුවරට ඉස්කෝලේ එන්න ආවම ඒ ඔක්කොම නැති වුනා ,
    දැනුත් මම මගේ කොල්ලට සරුංගල් හදලා දෙනවා එත් , උන් ඒවා පඩේකට ගණන් ගන්නේ නැහැ

    ඔය සරුංගල් විතරයි . ඔකේ අනික් ඒවා එක එක කියන්න ගියොත් දවසක් යයි බන්
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    giphy.gif

    :D :D :D :D
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අපි මේව ගැන කිව්වම සමහරක්ට අපි අතීතකාමයෙන් පෙලෙනව කියල උඩු බුරලන්න පුළුවන් .........
    අතීතතයේ තියන සියළුම බඩමාළුව ගන්න ඒන නෑ. නමුත් ගත් යුත්ත අපි ගන්න ඕන....

    මෙච්චර කල් කිරියේ කරක්ගහපු කාලෙකට මෙහි වැටුනු අතිශයින් ම වටිනා සහ හරවත් අදහස් ඔබේ මේ අදහස.....බොහොම ස්තූතියි, ඇත්ත ඇති සැටියෙන් නිර්භය ව ම කිව්වාට......

    රේඩියෝවේ සසල හද විල් තෙර කලා නම් මේ කික් එකට පොඩි කාලේ කියුම් කෙරුම් ගැන ගීතවත් වැඩසටහනක්වත් කරන්න තිබ්බා.......:dull:

    ඇත්තටම කිබූල් අද කාලේ දරුවන්ගේ හැගීම් දැනීම්, ප්රායෝගික හැකියාවල් අන්තිමයි. යමක යෙදෙන්නේ නැතුව පරිණතභාවය ලැබෙන්නේ නෑ.ස්මාර්ට් ෆෝන් එකේ කොච්චරවත් එල්ලිලා හිටියාට ඒකෙන් පුලුවන් යැ ඉරුනු කලිසමක්වත් මහගන්න. හුගක් අය හිතන් ඉන්නප් ස්මාර්ට් ෆෝන් එකේ අඩු attach bathroom විතරයි කියලා. තාක්ෂණය සමග යාවත්කාලීන විය යුතුමයි, නමුත් ඒ සමගම ගුණාත්මක දියුණුව, හැදියාව මේ හැම දේම ගොඩ නැගෙන්නත් ඕනා.

    නරකම දේ තමයි දරුවන් පරිගනක, ෆෝන් වලට ඇබ්බැහි කිරීම හෝ ඇබ්බැහි වීමට ඉඩ දීම. එතුලින් ඔවුන්ගේ සිතීමේ හැකියාවල් අතිශය දුර්වල වෙනවා. පරිගනක ක්රීඩාවකින් ඔවුන් තෘප්තියක් ලබනවා කියන්නේ අතාත්ත්වික යමකින් වින්දනයක් ලබන්නට පුරුදු වීමක්. ක්රීඩාවකින් ලැබිය යුතු ඉවසීම, සංයමය, ජය පරාජය විද දරා ගැනීම, කණ්ඩායම් හැගීම් කිසිවක් ඔහු ලබන්නේ නෑ. ඉතින් ඔහු ඇත්ත ලෝකයෙන් ක්රම ක්රමයෙන් ඈත් වෙනවා.

    ලෝකයේ දියුණු රටවල්වලට තියෙන බරපතළ ප්රශ්නයක් තමයි දරුවන් සමාජයට හුරු කරවීම. දැන් දැන් ඔවුන්ගේ අධ්යයන ක්රමවේද හැකිතාක් ප්රායෝගික මෙන්ම සමාජීය ඇසුර ලැබෙන සේ සකස් වෙනවා. ජර්මානු ජාතික මාගේ මිතුරෙක් මට දවසක් කිව්වා ඔහුගේ වයස අවුරුදු 10 පුතාව පාසලෙන් සහභාගිකරවූ ප්රායෝගික ක්රියාකාරකමක් ගැන. මේ දරුවන්ට GPS එකක් හා මාලිමාවක් ලබා දෙනවා. යම් කිසි ස්ථානයක GPS co ordinates දෙනවා. සිසුන් කණ්ඩායම භාරව සිටින ගුරුවරයා සිටින්නේ දරුවන්ගේ ආරක්ෂාවට පරණයි. දරුවන් අදාල ස්ථානය සොයා යා යුතුයි. මෙහිදී ඔවුන් පොදු ප්රවාහන සේවාවල් පාවිච්චි කරන්න, සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් හා කතා බහ කරන්න, විවිද නිලධාරින්ගේ සහාය ලබාගන්න(උදා:පොලිස් නිලධාරින්), විවිධ ආයතනවලට ඇතුල් වීමට අවසර ගත යුතු ආකාරය ආදී නොයෙක් දේ පුරුදු පුහුණු වෙනවා. කණ්ඩායමක් විදියට එකිනෙකාගෙ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙනවා. මේ දරුවන්ට ලබා දී තිබෙන්නේ Mannheim නගරයේ විශ්වවිද්යාලයේ එලිමහන් මැද මිදුලක co ordinates. ඉතින් ඒක ඔවුන්ට ඉතාවටිනා ප්රායෝගික පාඩමක්. ඉතින් ඔවුන්ටත් co ordinates දෙක map එකට දාල street view එකෙන් යන පාර හොයාගෙන තමන්ගේ දෙමාපියන්ගේ වාහනයකින් එතනට යන්න බැරි කමක් නෑ. නමුත් ඒකෙන් ලැබෙනවද අර අත්දැකීම?

    ලංකාවේ හුගක් පවුල් එකිනෙකා අතර ලොකු බැදීමක් තියෙනවා. ආච්චිලා සීයලා නැන්දල මාමලා බාප්පල පුංචිඅම්මලා නෑදෑයො ගොඩායි. මේ හැම දෙනාගේම ආදරය එක්ක හැදෙන දරුවා අනිවාර්යයෙන්ම පොලවේ පය ගහල ඉන්න මනුස්සකම අදුරන එකෙක් වෙනවාමයි. වැඩිහිටියෝ තමන්ගෙ හැකියාවල්, අත්දැකීම මේ දරුවන් එක්ක බෙදාහදා ගන්නවා. අවවාද, උපදෙස්, විහිලු තහලු මැද හැදෙන දරුවාගේ හැකියාවල් මෙන්ම මානසිකත්වය ඉතා ඉහලයි. ඒ ඇසුර, බැදීම සමාජෙට හරි වටිනවා. අක්කල නන්ගිල එක්ක අඹ ඇට පැනපු, ඔට්ටු දුවපු එකෙක් කවදාවත් කෙල්ලෙක්ව දූෂණය කරන්නේ නෑ. අසහන කාරයෙක් වෙන්නේ නෑ.

    උබලට අපිට ලමාකාලයක් තිබ්බා. ඒක නිසාම අපි ඒකෙ වටිනාකම දන්නවා. කොච්චර සුන්දර අත්දැකීම් තියෙනවද ඒ කාලේ? අර එක්කෙනෙක් කියල තිබ්බා දුනු ඊතල හදලා පොල් ගහක් ගිනි තියපු හැටි :P. robin hood, spell binders, ocean girl, swiss family robbinson, හා හා හරි හාවා, දොස්තර හොදහිත, සූර පප්පා, හපනා, අඹ යාලුවෝ වගේ වැඩසටහන් එක්ක අපි කොච්චර ඒවා තුල ජීවත් උනාද? ඉතින් මතක් වෙනකොටත් ආසයි. අපි ඉතින් ප්රාර්ථනා කරමු අපේ අනාගත පරපුරටත් හොද ලමාකාලයක් ලැබිලා, මනුස්සකමත් එක්ක ඉස්සරහට යන්න ලැබේවා කියල.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇඩෙනවා.......

    ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.

    ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.

    මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක.

    ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    well said machan !!!!!!!!!!!
     
    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    එළමකිරි බ්‍රා , මාත් ඔය ඔක්කොම කරපු එකෙක් එකයි සන්තොශේ ,
    සරුංගල් කාලේ එනකොට ඉවෙන් වගේ දැනෙනවා , හුලන් එන්න පටන් ගන්නවා
    ආයේ පාරේ යන්නෙත් උඩ බල බලා සරුංගල් තියේද කියා
    ඉස්සර නිවාඩු කාලේ දවස් තිහට අඩුම ගානේ සරුංගල් 15 න් එහා අහදනවා (30කුත් හදපු අවුරුදු තිබ්බා)
    ඒකාලේ සීමිත මුදල් වලින් අසීමිත තෘප්තියක් ලැබුවා , අද අසීමිත මුදල් වලින් සීමිත තෘප්තියක් විතරයි මිනිස්සුන්ට
    ඉස්කෝලේ කිට්ටුවෙනකෝ කකුල් වල කොරල යවන්න ගානවා මි තෙල් (ඒකාලේ වැස්ලින් තිබුනේ නැහැ හරිය )
    සරුංගලයක් කැඩිලා යනකොට ඉන්න තැන අමතක වෙනවා , කුඹුරු මැදින් දුවන්නේ , දණහිස ගාවට මඩ
    උදේම සරුංගලේ උඩට යවලා , බදිනවා කණුවක , කන්න එන්නෙත් එහෙම තියලා ආයෙම යනවා
    කළුවර වැටෙන කොට බානවා
    අල්ලන් ඉන්න බැහැ ඇත කැපෙනවා (මම හදන ඒවා අලවලා දොරෙන් එලියට ගන්න බැහැ සයිස් අඑකට) :P

    අමතක වෙන්නේ නැතිම සිද්දිය , එක දවසක් සරුංගලේ නොපෙනී ගියා , බලපුවාම වලකුලකට වැහිලා , එදා වෙන පොරක් එක්ක ගේමට නූල් දුන්නේ
    නයි සරුංගලයක් හදපුවාම එකේ නැට්ටේ දිග අඩුම අඩි සියක් විතර ,
    නයා , මොනරා , ගෙම්බා (කොම්බු) , මාලුකුරියා , බායියා , කෙල්ල , කොල්ලා ,(මේ අපේ නම්)

    මං එක්ස්පර්ට් මොනරු හදන්න , ඈතට දකිනකොට දකින උන් කියනවා
    ඕවා හැදුවේ තල කූරු වලින් , කුරු හොයන්න කිලෝමීටර් ගණන් යනවා ,
    ගස් උඩ තියෙන ඒවා දිහා බලන් සුසුම් හෙළනවා , කඩා ගන්න බැරිව
    ගස් පයිලට් කෙනෙක් හොයාගත්තාම ගොඩ , රුපියල් පහකට ඒ කාලේ කූරු සෙට් එකක් උන් දෙනවා
    ඊළඟ සිහිනය නයිලෝන් නූල් බෝලයක් ගන්න එක , ඒ කාලේ 18.50 පන්දේ කිව්වා ලොවෙත් නැහැ (දැන් අර මාළු කුරියෝ දෙන්නෙක් , කොක්ක්ට එල්ලිලා ඉන්න රූපේ තියෙන්නේ )
    ඕකක් තිබ්බම රජා වෙනවා , මට මතක විදියට මට ඕවා කීපයක් තිබ්බා

    ඒ කාලේ 18.50 කියන්නේ 1850.00 වගේ ලොකු ගානක් , ඕවා ගත්තේ එකතු කරලා , දැන් වගේ කෝල් කරලා හැන්දෑවේ ගෙන්න කියලා නැහැ :P

    ආයේ පාන්පිටි හැමදාම ගෙදරින් ඉල්ලුවොත් , සොරි හොරෙන් ගන්නේ . පාප්ප හදන්න

    ගමේ අනික් පොඩි පවුල්වල කොල්ලෝ ඕවා අලවන්නේ දලුක් කියලා කිරි වර්ගයකින් (අපි ලොකු පවුල් නොවේ . නමුත් අපිට වඩා පහල අයෝ ගැන කිවේ)

    සරුංගලේ තට්ටුව බැදලා , දබරගිල්ලන් හරි මැදට තියලා බැලන්ස් කරනාවා
    ඊට පස්සේ තමයි අලවන්නේ , අලවලා ඔකේ හරියටම කාදුව දානවා (නුල ගැටගහන්න කලින් දාන මහත නුල)
    ඉස්කෝලේ පටන් ගන්නේ හෙට කියලා කාලිදා සරුංගලේ නූල් ඔක්කොම දීලා අතාරිනවා , එක කුප්ප වැඩක් කලා ඔකේ දන්නා කුනුහරුව ඔක්කොම ලියලා තමා කඩා යවන්නේ :P:P

    5හෙන් පස්සේ ගමෙන් නුවරට ඉස්කෝලේ එන්න ආවම ඒ ඔක්කොම නැති වුනා ,
    දැනුත් මම මගේ කොල්ලට සරුංගල් හදලා දෙනවා එත් , උන් ඒවා පඩේකට ගණන් ගන්නේ නැහැ

    ඔය සරුංගල් විතරයි . ඔකේ අනික් ඒවා එක එක කියන්න ගියොත් දවසක් යයි බන්

    lets-go-fly-a-kite-o.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ මෙව්ව බං sport බඩු වෙන්ඩ ඇති :D අර බන් පිටරටවලත් තියෙන්නේ බං සුපිරිම පට්ට කැටපොල !
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඇඩෙනවා.......

    ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.

    ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.

    මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක.

    ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

    sahathika aththa :yes::yes::yes::yes:
    dan ewunge mole kuruwal wela thynne
    podi ekek dan awoth illanne
    ayye phone eka dennako computere game ekak dala dennako
    mala paninawa :angry::angry::angry::angry:
     
    කියල වැඩක් නෑ පොඩි කාලෙ ගත්ත ෆන්. ඉස්සර අපි සරුංගලේ හවස බාන්නේ නෑ හවසත් හොදට හුලන් තිබ්බොත්. මොකද රෑට සරුංගල් නූල දිගේ උඩට බකට් පත්තු කරල යවන්න පුලුවන් නිසා. දැන් එවුන් මේව කරනව තියා අහලවත් නෑ.
     
    Feb 20, 2015
    588
    203
    0
    ඇඩෙනවා.......

    ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.

    ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.

    මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක.

    ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

    ඇත්ත කතාව මචං.....
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    මට නං ඕවා පාවිච්චි කරන්න දුන්නේ නෑ. හොරෙන් හදලා හංගන් තමා හිටියේ

    patta kathawa

    තාක්ශණය දියුනුවෙන්න ගත්ත කාලේ ඉදලම විශේෂයෙන් ලංකාව වගේ අපේ රටවල් වල තිබුන සංස්කෘතිය වගේ දේවල් නැත්තටම නැති වෙලා ගිහින්. ඉස්සර ඉස්කෝලේ ගිහින් කොල වලින් එක ඒක දේවල් හදලා මොන තරම් දේවල් කරනවද? කමතේ කුඹුරේ කැලෑවල් වල සෙල්ලම් කරපු ඒ කාලේ කොයි තරම් සුන්දරද? ඔට්ටු සෙල්ලම්, හැංගි මුත්තම්, අල්ලන සෙල්ලම්, චක්ගුඩු, එල්ලේ, කැටපෝල සෙල්ලම මේ වගේ සෙල්ලම් දැන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා. දැන් පොඩි එකෙක්ගේ අතේ ස්මාර්ට් පෝන් එකක් එහෙම නැත්නම් ටැබ් එකක්. අනේ මන්දා බන්..

    >>>>>කාලය මැව් වෙනසක අරුමේ<<<<<<

    ඔහොම තමා බ්න් ලොක සොබාව...

    Well said machan :yes::yes::yes::yes:
    +3

    මචන් මට අවරුදු 24 ක් වෙනවා :P 25ට ඔන්න මෙන්න.අපි ගිය අව්රුද්දෙත් සරුංගල් යැවවා.මේ අව්රුද්දෙත් යවන්න ඉන්නේ.අපි සරුංගල් යවද්දී එතනින් යන මිනිස්සු අපේ දිහා බලන්නේ ඇස් ලොකු කරලා කටවල ඇරලා...:baffled: :D මීට කලින් සරුන්ගල යවනවා දැකලා නෑ වගේ.
    අපේ රටට ගිය කලක්.....:angry: :rolleyes:

    ඔව් ඔව් මතකයි, දැන් කාලේ උන් ඉතින් වහිනකොටත් එකයි පායන කොටත් එකයි, එක්කෝ ෆෝන් එකේ නැත්නම් FB එකේ.

    දැන් ඉන්න අමමල තාත්තල ගුරුවරු. මේ හොල්ලෝ ඔක්කොම ළමයින්ට ඇත හුරුවෙන්න් දෙන වැඩ දැන් කරන්නේ කඩෙන් අරන් හරි කාටහරි සල්ලි දීලා කරවලා ආඩම්බරෙන් ගිහින් පන්තියේ එල්ලනවා. ගුරුවරුත් ලස්සන විතරක් බලන නිසා අරව promote කරනවා. කවුරු හරි ළමයෙක් තමන් තනියෙන් කරන ගියොත් ඒළමයට බනිනව මේවා කැතයි එක නිසා විසිකරලා දානවා. අද්යපනයේ අරමුනුවත් මුන් දන්නේ නැ

    sira kathava.
    issara bn godak aya eka eka sangara kiyavala avabodayak laba gaththa bn samaje hati.dan parapurata ehema deyak ganna thiyenne me vage forum ekak nathnam fb vage evagen.eth evage issara vage ara sangara valata katha livva un vage hariyata deyak liyaganna puluvan aya godak adui bn dan :D

    godak un computer eke ellila inne.unge creative ideas ,talents okkoma mota vela yanava bn ithin :baffled:

    Man Catapult hadala podi kalend kudruoonta gahanawa:D:D and rubber band eke rocket widinawa:rofl: tire pedda 7 wasara wenakan :baffled::baffled:karaththa haduwa 6 wasara wenakan:baffled::baffled: sereppu walin roda kapana nadarajah compas box ekekn tippar hadala pas addaa:baffled::baffled: catapult wage thamayi gun ekak hadala eken shoot karanawa:cool::cool: thawa unabaten podi gun ekkak thiyanawa chooti chooti bolayak daala wedi thiyana eka!! patta aathal machan ape podi kaale!!:P:P:rolleyes::rolleyes:

    den innaun ta aaathal naa:baffled: android witharai;);)

    170477597-children-running-bicycle-tires-at-a-village-gettyimages.jpg

    F1U2C4UH82U7TI3.LARGE.jpg

    IMAG0558.jpg

    a6e96d8541b387c1f9a965990be38a0c.jpg

    tumblr_lstetbgTfr1qhpzp8o1_400.jpg

    41BL4h0XqvL._SL160_AA160_1.jpg

    මම හදන්න දන්නෙත් නෑ ..
    ඒත් ඉතින් ඒක මගේ වරදක් නෙවෙයි :dull:

    Apima Hadagaththa Deval Kiyaknam Sellam Karanna Apita Thibunada?? Machan Ubalata Mathakada Raber saha Lee Valin Hadapu weapon eka? Bothal Mudi Thalala Vidinna Ganne? Eka Bayanaka Vagema Maru Bande..:yes::yes:

    අපි මේව ගැන කිව්වම සමහරක්ට අපි අතීතකාමයෙන් පෙලෙනව කියල උඩු බුරලන්න පුළුවන් .........
    අතීතතයේ තියන සියළුම බඩමාළුව ගන්න ඒන නෑ. නමුත් ගත් යුත්ත අපි ගන්න ඕන....

    මෙච්චර කල් කිරියේ කරක්ගහපු කාලෙකට මෙහි වැටුනු අතිශයින් ම වටිනා සහ හරවත් අදහස් ඔබේ මේ අදහස.....බොහොම ස්තූතියි, ඇත්ත ඇති සැටියෙන් නිර්භය ව ම කිව්වාට......

    රේඩියෝවේ සසල හද විල් තෙර කලා නම් මේ කික් එකට පොඩි කාලේ කියුම් කෙරුම් ගැන ගීතවත් වැඩසටහනක්වත් කරන්න තිබ්බා.......:dull:

    youtube දාන්න පුලුවන් නේ.

    සසල හද විල් තෙර ඇඹුනේ කිරියෙනි...
    පැවතියේ ද පවතින්නේ ද කිරියෙහි ය....
    මැකී යන්නේ ද කිරියෙහි ය.....

    සසල හද විල් තෙර වෙන කිසිදු ජාල අඩවියකට අයත් වූවක් නොවේ....
    එය අයිති මේ එළකිරියෙහි ශ්‍රාවක රසික සත්ජනයන් හට පමණි.

    සසල හද විල් තෙර වෙන කිසිදු අඩවියක් හරහා ඉදිරිපත් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැත.

    ඕක ඉතින් හැමදේම වාණිජකරණය වෙලා.මට මතකයි පොඩි කාලේ මායි අයියයි දුනු දෙකක් හදන් පාන්කඩ රෙදි ඔතලා බුමිතෙල් දාල ඊ තලයෙන් විද්දා herne protect කියල කෙලින්ම එහා වත්තේ පොල් ගහේ ගහ පිටින්ම ගිනි ගත්තා පස්සේ ගහ කුනාටුවෙලා ගියා.

    එව නොකලට මොකද දැන් ඉන්න කොල්ලෝ සිගරට් බොන්න කුඩු ගහන්න ගංඡා බොන්න අරක්කු බොන්න බඩු ගහන්න ඔය හැම එකකටම දක්ෂයි.

    බයිසිකල් ටියුබ් දාල හදන ඒවට වඩා ඕක කොලිටි :yes: :yes:
    බයිසිකල් ටියුබ් දාල එකක් හදාගත්ත පොඩි කාලෙ ඒ හැටි දුර තියන්න බෑ :no: :no:
    ඔය වගේ එකක් සොම්බි ඇපෝකලිප්ස් එකකදි වුනත් පාවිච්චි කරන්න පට්ට :D :D
    ඇහැටමයි තියන්න තියෙන්නෙ ඇස් බෝල චප්ප කරගෙන බහින්නෙ :baffled: :baffled:

    අපෝ ඔන්න සොමිබියා නැගිටල ඇවිත්..........

    උඹ අහන හින්දම කියන්නම් මන් හැංගිලා හිටියා අල්මාරියේ මන් පොඩි එකා හින්දා යන්න තැනක් දන් නෑ අපේ අයියා පන්සල් වත්තේ හැංගිලා.පස්සේ කොම හරි හවස ගේ අවා රෑට බතුත් කැවා ගෙදර අයත් ශේප් අවුලක් නෑ මෙන්න යකෝ නිදි ඈන්දෙදි හෙන ගහන්න වැදුනා කොම හරි අයියා තමා කෑවේ වැඩිපුර.

    අඩෝ මෙව්ව බං sport බඩු වෙන්ඩ ඇති :D අර බන් පිටරටවලත් තියෙන්නේ බං සුපිරිම පට්ට කැටපොල !

    sahathika aththa :yes::yes::yes::yes:
    dan ewunge mole kuruwal wela thynne
    podi ekek dan awoth illanne
    ayye phone eka dennako computere game ekak dala dennako
    mala paninawa :angry::angry::angry::angry:

    ඇත්ත කතාව මචං.....

    ..හොද කියපු කුණුහරුපෙන් බැන්න හැමොටම ස්තුතියි
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඇඩෙනවා.......

    ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.

    ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.

    මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක.

    ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

    පට්ට කතාව. සහතික ඇත්ත.:yes: :yes::yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462

    :yes::yes::yes::yes: