කැටපොලෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

    ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි

    දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

    ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
    හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ
    අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව:rofl:

    ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

    හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍ ඩොකා ඇහුව

    කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව

    ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

    හරි පුතා ඊට පස්සෙ

    ඊට පස්සෙ ජංගිය ගලවනව

    හරි හරි ඊට පස්සෙ

    ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද

    හරි ඉතිං ඔයාම කියන්නකො

    ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනවඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුන

    :rofl:
    :baffled:ඇම්ඩන් කතා වලට අයිති කාරයෙක් නැත නෙට් එකෙ කරක ගහනකොට සෙට් උනෙ:baffled:

    • Like
    Reactions: Rex921
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඇම්ඩන් යන වචනය යොදන සෑම තැනකටම , ගයාන් කුවෙයිට් යන වචනය යොදා කතාව කියවන්න
    10.gif
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ
    ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව gayan එහෙම කීව...:baffled:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :baffled:ඇම්ඩන් කතා වලට අයිති කාරයෙක් නැත නෙට් එකෙ කරක ගහනකොට සෙට් උනෙ:baffled:

    හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ

    කෙල්ලගේ ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව :rolleyes:

    ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව gayan එහෙම කීව...:baffled:;)

    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled:ඇම්ඩන් කතා වලට අයිති කාරයෙක් නැත නෙට් එකෙ කරක ගහනකොට සෙට් උනෙ:baffled: