පලවෙනි පින්තූරෙ දැක්කම මං හිතුවෙ කැත සීන් එකක් යනව කියල.....පස්සෙනෙ දැක්කෙ ස්ටෝරිය................!!!!![]()
අයියා විතරක් නෙවෙයි කවුරුත් එහෙම වෙන්න ඇති හිතලා තියෙන්නේ
පලවෙනි පින්තූරෙ දැක්කම මං හිතුවෙ කැත සීන් එකක් යනව කියල.....පස්සෙනෙ දැක්කෙ ස්ටෝරිය................!!!!![]()
මම හිතන්නේ මේ ගැහැණු කෙනා දික් කසාදෙට කැමති නැත්තේ සල්ලි නිසා
බලන්න මිනිහ ළඟ ගොඩක් සල්ලි තියනවා
මේකෙන් කියවෙන්නේ
ගැහැණුනට සල්ලි වලට විතර ක් හිත උණු වෙනවා කියලය් මගේ මතය
අඩෝ පට්ට ගැඹුරු තේරුමක් තියනවා නේද බන්!
+rep
ඔව්, අයියේ අනිවාර්යෙන් ම

dekka gaman nam therune wena deyak
eth umbage description eken theruna meke godak loku therumak tiyenawa kiyala!!

මේ පිළිමෙ දිහා විවිධ අකාරයෙන් බලන්න පුළුවන් එතකොට බලන කෙනාට අර්ථය වෙනස්ව දැනෙන්නෙ
ඒත් මේකෙන් ගම්‍යවන නියම තේරුම ගැඹුරු අර්ථවත් දෙයක්
YA YAඑක එක ව්දියට හිතන්න පුලුවන්. ඒ සල්ලි තියෙන්නේ දික්කසාදේ වෙද්දි ගෑහැණු කෙනාට දෙන්න ඕන පංගුව වෙන්න ඇති
පුදුමයි.. පිට රටවල් වලත් එහෙම ගෑනු ඉන්නවා..
අපේ රටවල් වල උන්ටත් විවාහය පවුල් ජීවිතය කියන දේ අගයක් නැති කොට


maxxxa
BuMp
pattaii![]()
bump
sad, +4 rep
bump
