කැටයම් චින්තක මළ පසු.....

අදහස්?

  • බෝතලයක හිර කරමු

    Votes: 0 0.0%

  • Total voters
    6

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කැටයම් චින්තක මළ පසු.....


කැටයම් චින්තක මැරුනා, ඒකට ගොඩක් අයට සතුටුයි මම හිතන්නේ. නමුත් මැරුන කෙනෙක් පුනර්භවයට අනුව ආයි ඉපදෙනවා එතකොට කැටයම් චින්තක ආයි කොහේ හරි මිනිහෙක් වෙලා හරි මොකෙක් හරි වෙලා ඉපදෙයි. ඒ කියන්නේ පොලිසියෙන් බේරෙනවා කියන එකයි. කැටයම් චින්තක භූතයෙක් වෙලා ඉපදෙන්නත් පුලුවන් කරපු පවු වලට හැටියට. භූතයෝ අල්ලන්න පුලුවන් කට්ටඩි ලංකාවේ ඉන්නවා. ඒ ගොල්ලොන්ට පුලුවන් භූතයාව අල්ලගෙන බෝතලයක් ඇතුලට දාලා ඒක වහලා සදාකාලික ලෙස චින්තකව හිර කරන්න. ඒකට කට්ටිය කැමතිද? මේ අදහස ගැන කට්ටිය හිතන්නේ මොනවද? චින්තක භූතයෙක් වෙලා ඉපදුනොත් ,කට්ටඩියෙක් ලව්වා
ඒකව බෝතලයක් අස්සට දාලා සාදාකාලික ලෙස හිරකරන එකට කට්ටිය කැමතිද අකමැතිද? vote කරන්න බලන්න poll එකට. :P
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මොනව හරි ගන්න පුළුවන් දෙයක් මේකට දැපු මනුස්සයෙක් සහ තර්කානුකූලව කතා කරපු මනුස්සයෙක්...........
    ඇත්තටම කිපං මචං...මොකෝ උනේ?
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උඹ මොනව හරි ගන්න පුළුවන් දෙයක් මේකට දැපු මනුස්සයෙක් සහ තර්කානුකූලව කතා කරපු මනුස්සයෙක්...........
    ඇත්තටම කිපං මචං...මොකෝ උනේ?

    මේකත් ඒවගේම thread එකක් තමයි. මතකද ජේතවනාරාමයේ ළගින් යක්ෂණියක් ගෑණු කෙනෙක්ව එළවගෙන යනකොට ළමයාව මරන්න බුදු හාමුදුරුවෝ ඒක දැකලා සමගි කරවපු හැටි? සමහර මිනිස්සුන්ගේ වෛරය භව ගණන් යනවා. මම ඒක බලන්නයි මේක දැම්මේ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    අපිට ඒ නුවණ නෑ :dull::dull: බුදුකෙනෙන්ට තමා ඒක තියෙන්නේ චුතූපපාථ ඤාණය. ඒ නිසා ඒ කෙනා භූතයෙක්ද, පෙරේතයෙක්ද කින්ද මන්ද කියලා අපිට කියන්න බෑ. ඒ වුනාට මේ මිනිහා කරලා තියෙන අකුසල් හැටියට පෙරේතයෙක් වෙලා ඉපදෙන එකත් හොඳ වැඩියි වගේ. කොහොම නමුත් ඒ මනුස්සයට කර්මය පල දෙයි. නමුත් මෙතන නිකන් ඒ දේ ගැන හාස්‍යයට බරකරලා තියෙනවා වගේ දැනෙනවා. ඒක නම් එච්චර හරි නෑ :baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උ යන්න ඕනි තැනට යන්න ඇති....උබලා කලබල නොවී ඉදපල්ලා....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නූරි වත්තේ මැරයෝ , කැටයම් චින්තක

    ඇයි බං මේ මිනිස්සු මේවාට පිලියම් යොදන්නේ නැත්තේ. අඩුම මාධ්‍ය ආයතනයකටවත් කිවුවනම් මේව රටට හෙලි කරලා අපරාධකාරයෝ අල්ලන්න උදවුවක් කරාවිනේ