කැටයම් චින්තක මළ පසු.....
කැටයම් චින්තක මැරුනා, ඒකට ගොඩක් අයට සතුටුයි මම හිතන්නේ. නමුත් මැරුන කෙනෙක් පුනර්භවයට අනුව ආයි ඉපදෙනවා එතකොට කැටයම් චින්තක ආයි කොහේ හරි මිනිහෙක් වෙලා හරි මොකෙක් හරි වෙලා ඉපදෙයි. ඒ කියන්නේ පොලිසියෙන් බේරෙනවා කියන එකයි. කැටයම් චින්තක භූතයෙක් වෙලා ඉපදෙන්නත් පුලුවන් කරපු පවු වලට හැටියට. භූතයෝ අල්ලන්න පුලුවන් කට්ටඩි ලංකාවේ ඉන්නවා. ඒ ගොල්ලොන්ට පුලුවන් භූතයාව අල්ලගෙන බෝතලයක් ඇතුලට දාලා ඒක වහලා සදාකාලික ලෙස චින්තකව හිර කරන්න. ඒකට කට්ටිය කැමතිද? මේ අදහස ගැන කට්ටිය හිතන්නේ මොනවද? චින්තක භූතයෙක් වෙලා ඉපදුනොත් ,කට්ටඩියෙක් ලව්වා ඒකව බෝතලයක් අස්සට දාලා සාදාකාලික ලෙස හිරකරන එකට කට්ටිය කැමතිද අකමැතිද? vote කරන්න බලන්න poll එකට.