කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අවාසනාවට ලංකාවටත් ඔය සේතේම තමයි
ගහගෙන මරගන්නවට වඩා වෙන් වෙලා ඉන්න එක හොදයි
ලන්කාවේ නම් වෙන් උනොත් බඩු හරි පුතා. යුරොපයෙ මින්මෙන් මෙහේ මනින්න බැහැ. යුරොපයේ දැන් ස්වාදීන ගොඩක් රටවල් අල්ලපු රටේ උන් යටත් කරගෙන හිටපු රටවල්.. නොර්වේ හොද උදාහරනයක්. ඒත් උන් ස්වාදීන උනාට පස්සේ ස්විඩනයට කෙලින්න ගියේ නැ. හැබැයි ලන්කාවේ එහෙම නෙමෙයි. රට බෙදුවොත් දෙගොල්ලො රටවල් දෙකක් හැටියට මරාගන්න එක ඉර හද වගේ සහතිකයි.
 
tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔක්කොම කැඩිලා කැඩිලා රටවල් හදාගන්නවා :baffled:

    අපෙත් ග්‍රාමසේවක වසම වෙනම රටක් කරගන්න බැරිවෙයිද දන්නේ නෑ

    ehenam ape gramasewaka janadipathi karamu :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලන්කාවේ නම් වෙන් උනොත් බඩු හරි පුතා. යුරොපයෙ මින්මෙන් මෙහේ මනින්න බැහැ. යුරොපයේ දැන් ස්වාදීන ගොඩක් රටවල් අල්ලපු රටේ උන් යටත් කරගෙන හිටපු රටවල්.. නොර්වේ හොද උදාහරනයක්. ඒත් උන් ස්වාදීන උනාට පස්සේ ස්විඩනයට කෙලින්න ගියේ නැ. හැබැයි ලන්කාවේ එහෙම නෙමෙයි. රට බෙදුවොත් දෙගොල්ලො රටවල් දෙකක් හැටියට මරාගන්න එක ඉර හද වගේ සහතිකයි.
    මස්සිනා..ඒ යුරෝපේ....
    ලංකාව කියන රටේ වසර දහස් ගානක ඉදලා උතුරේ හෝ නැගෙනහිර හෝ වෙනම රාජ්‍යයක් තිබ්බෙ නෑ.....වෙනම රජෙක් ඉදලා තියෙන්නේ 1505න් පස්සේ.....ඔය යාපනේ තිබ්බ කියන රාජ්‍යය ගැන මුඩ්ලියර් රසනායහම් කියන මෝඩ හරක ලියල තියෙන්නේ අමු ම අමු ප්‍රබන්ධයක් යාලපාන වෛපවමාලෛයි වල. ඉතිහාසයේ -මම කියන්නේ ලිඛිත ඉතිහාසය නෙවේ- පුරාවිද්‍යාත්මක කිසිම සාධයක් මෙතෙක් හමු වෙලා නෑ යාපනේ හෝ ලංකාවේ උතුරු නැගෙනහිර වෙන ම ද්‍රවිඩ හෝ ඔවුන් කියන ආකාරයේ තමිල් රාජ්‍යයක් තිබ්බ කියලා.....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    දෙමල්ලු ඔ්ක දන්නවා. ඒකනේ රාවණා දෙමළ කරන්න හදන්නේ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දෙමල්ලු ඔ්ක දන්නවා. ඒකනේ රාවණා දෙමළ කරන්න හදන්නේ..

    rawana gana sadahanakuth thiyenawada? man danna hatiyata oya rama rawana kathawath india wala ena myth ekak wenna one, lankawe purawidya sadaka thiyenawada rawana kiyana rajek gana?:confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    rawana gana sadahanakuth thiyenawada? man danna hatiyata oya rama rawana kathawath india wala ena myth ekak wenna one, lankawe purawidya sadaka thiyenawada rawana kiyana rajek gana?:confused:

    රාමායණය ධර්මාශෝකගෙ කාලෙටත් පස්සෙ ලියපු එකක් ඒකෙන් තමයි ඔය හින්දු දහම පටන්ගත්තේ,ඒක ගොතපු එකක් කොහොමත් හැබැයි රාවණා කියලා කෙනෙක් ලංකාවේ ඉඳලා තියෙනවා සාරාත සංග්‍රහය කියලා පොත ලියලා තියෙන්නේ ඔහු, අදටත් ආයුර්වේදය ගැන ඉගනගන්න නිර්දේශ කරන පොතක්,තව පොත් තියෙනවා මට නම් මතක නෑ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    google_boy = senal da ?
    සෙනාල් ද කියන්න නම් දන්නේ නැ. ගූගල් බොයි දෙමල එකෙක් නෙමෙයි, මම ඌව දන්නවා. උ නම් සෙනාල් හැටියට හිටියෙ එහෙනම් සෙනාල් දෙමල නෙමෙයි.