උබත් ඉදලා ඉදලා ඇවිත් ආතල් දෙනවා නේ..රිදෙන වලියක් යන පාටක් තියෙන්නේ..
උබත් ඉදලා ඉදලා ඇවිත් ආතල් දෙනවා නේ..රිදෙන වලියක් යන පාටක් තියෙන්නේ..
ලන්කාවේ නම් වෙන් උනොත් බඩු හරි පුතා. යුරොපයෙ මින්මෙන් මෙහේ මනින්න බැහැ. යුරොපයේ දැන් ස්වාදීන ගොඩක් රටවල් අල්ලපු රටේ උන් යටත් කරගෙන හිටපු රටවල්.. නොර්වේ හොද උදාහරනයක්. ඒත් උන් ස්වාදීන උනාට පස්සේ ස්විඩනයට කෙලින්න ගියේ නැ. හැබැයි ලන්කාවේ එහෙම නෙමෙයි. රට බෙදුවොත් දෙගොල්ලො රටවල් දෙකක් හැටියට මරාගන්න එක ඉර හද වගේ සහතිකයි.අවාසනාවට ලංකාවටත් ඔය සේතේම තමයි
ගහගෙන මරගන්නවට වඩා වෙන් වෙලා ඉන්න එක හොදයි
ඔක්කොම කැඩිලා කැඩිලා රටවල් හදාගන්නවා![]()
අපෙත් ග්‍රාමසේවක වසම වෙනම රටක් කරගන්න බැරිවෙයිද දන්නේ නෑ

පොළොන්නරුවේ අයනං වැඩේ කරගත්තාehenam ape gramasewaka janadipathi karamu![]()

මස්සිනා..ඒ යුරෝපේ....ලන්කාවේ නම් වෙන් උනොත් බඩු හරි පුතා. යුරොපයෙ මින්මෙන් මෙහේ මනින්න බැහැ. යුරොපයේ දැන් ස්වාදීන ගොඩක් රටවල් අල්ලපු රටේ උන් යටත් කරගෙන හිටපු රටවල්.. නොර්වේ හොද උදාහරනයක්. ඒත් උන් ස්වාදීන උනාට පස්සේ ස්විඩනයට කෙලින්න ගියේ නැ. හැබැයි ලන්කාවේ එහෙම නෙමෙයි. රට බෙදුවොත් දෙගොල්ලො රටවල් දෙකක් හැටියට මරාගන්න එක ඉර හද වගේ සහතිකයි.
මස්සිනා..ඒ යුරෝපේ....
ලංකාව කියන රටේ වසර දහස් ගානක ඉදලා උතුරේ හෝ නැගෙනහිර හෝ වෙනම රාජ්‍යයක් තිබ්බෙ නෑ.....වෙනම රජෙක් ඉදලා තියෙන්නේ 1505න් පස්සේ.....ඔය යාපනේ තිබ්බ කියන රාජ්‍යය ගැන මුඩ්ලියර් රසනායහම් කියන මෝඩ හරක ලියල තියෙන්නේ අමු ම අමු ප්‍රබන්ධයක් යාලපාන වෛපවමාලෛයි වල. ඉතිහාසයේ -මම කියන්නේ ලිඛිත ඉතිහාසය නෙවේ- පුරාවිද්‍යාත්මක කිසිම සාධයක් මෙතෙක් හමු වෙලා නෑ යාපනේ හෝ ලංකාවේ උතුරු නැගෙනහිර වෙන ම ද්‍රවිඩ හෝ ඔවුන් කියන ආකාරයේ තමිල් රාජ්‍යයක් තිබ්බ කියලා.....
පොළොන්නරුවේ අයනං වැඩේ කරගත්තා![]()

දෙමල්ලු ඔ්ක දන්නවා. ඒකනේ රාවණා දෙමළ කරන්න හදන්නේ..

rawana gana sadahanakuth thiyenawada? man danna hatiyata oya rama rawana kathawath india wala ena myth ekak wenna one, lankawe purawidya sadaka thiyenawada rawana kiyana rajek gana?![]()
සෙනාල් ද කියන්න නම් දන්නේ නැ. ගූගල් බොයි දෙමල එකෙක් නෙමෙයි, මම ඌව දන්නවා. උ නම් සෙනාල් හැටියට හිටියෙ එහෙනම් සෙනාල් දෙමල නෙමෙයි.google_boy = senal da ?