අවංකවම ආදරේ කලානම් ඔහොම නෙවේ කොහොම කලත් වෛරයක් ඇතිවෙන්නේ නෑ.. අවංකව කරා නම් අමතක කරන්නත් බෑ වෙන්නෙත් නෑ.. ඒකනේ තියෙන වැඩේ.. ඇත්තටම කලා නම් පලමු පෙම තරම් මිහිරිදෙයක් ලොවෙත් නෑ

අවංකවම ආදරේ කලානම් ඔහොම නෙවේ කොහොම කලත් වෛරයක් ඇතිවෙන්නේ නෑ.. අවංකව කරා නම් අමතක කරන්නත් බෑ වෙන්නෙත් නෑ.. ඒකනේ තියෙන වැඩේ.. ඇත්තටම කලා නම් පලමු පෙම තරම් මිහිරිදෙයක් ලොවෙත් නෑ


මේක නම් පට්ට පොස්ට් එක්කක් වෙලවෙය් හැටියට දෙඉය්යෝ දුන්න දෙයක් වගේ........ මගේ සීන් එක නවිතිලා දැනට දින 20ක් වෙනවා........ අවරුදු 2ක love එකක්.. මන් මාර දුකක් විදින්නේ... මෙය වෙනකන් මන් කෙල්ලට call කලෙත් නැ ... කෙල්ල මට call කලෙත් නැ.. මන් බලාගෙන ඉන්නවා call එකක් එනකන් මාසයක් බලනවා... වරද වුනෙය් මගේ අතින්.. කෙල්ල මට සමාවක් දෙන්නෙය් නැති වෙයේ.. කෙල්ල නම් මං ගැන කාත් එක්කවත් මතක් කරන්ත් නැ... මං බොක්කෙන් love කළා. නමුත් අන්තිමදී මගේ පොඩි වරදක් නිසා කෙල්ල මගේ මුළු ජීවෙත්න්ම දාල ගියා.. අනේ කොල්ල නේ තවත් මේ වගේ පොස්ට් දන්නා.. උබලට ගොඩක් පින්![]()


මම කට්ටා කියලා එක්කෙනෙක් ඉදලා ගියා. මම බෙනාව දැකලා මට ඌව මතක් උනා.



ඔක්කොම නම් කියෙව්වෙ නෑ. හොද ලිපියක්. Rep 5+ ඒත් මේක නම් කරන්න එපා කියලයි මම නම් කියන්නෙ.
මීට අවු 3කට පෙර මගේ affair එකක් නැති උනාට පස්සෙ මාත් phone එක off කරල තිබ්බ මාසයක්ම. ඊට පස්සෙ on කලේ අඩුම තරමින් msg එකක් mis call alert එකක් වත් තියෙන බලාපොරොත්තුවෙන්..ඒත් ඒ දෙකම තිබ්බෙ නෑ.
මගේ no එක මොබිටෙල් එකක්. මොබිටෙල් එකෙන් දවස් 3ක් ඇතුලත msg එකක් deliver කරගන්න බැරි උනොත් ආපහු reverse කරනවනෙ.
ඒ නිසා මට අදටත් හිතෙන්නෙ කෙල්ල මට msgz එවන්න ඇති, මම කරපු වැඩේ වැරදියි කියලයි.
![]()


Mamat me dema kara machan , habai mama nam sathutu wenawa e msgs kiyawanna nolabuna eken mage hitha kadune nati nisa ayet..