කැතලික් නංගි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    cross.jpg


    කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා(නන්දනයා වගේ ටියුබ් ලයිට් එකෙක්).
    කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
    දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
    කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා (උඩ තියන පිංතූරෙ වගේ තමා).
    .
    කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
    “නංගි ක්‍රිස්මස්ද?”
    කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
    “නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”
    .


    උපුටා ගැනීම : www.thelastrow.net/


    කමෙන්ට්ස් ටිකත් සිරා...
    ඉතුරු ටික–
    ”ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්​ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්”:lol::lol:

    මේක කියවනකොට මතක් වුන තව කතාවක්. මේක මට කියපු පොර නම් කිව්වෙ ගාල්ල පැත්තෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙක ප්‍රින්සිපල්ට උන සීන් එකක් කියල. ඒකත් උගේ මඩක් වෙන්න ඇති. කතාව මේකයි,
    ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කෙරුවලු. වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගිහින් තියනව මෑන්ස්ව හම්බවෙන්න. ගිහින් කිව්වලු සර්, අපි 31st night පාටියක් සෙට් කරනව, සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන කියල. මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරාලු. ඒ වැඩෙත් එහෙනම් ඉවරයි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු,
    “කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ කියල”
    icon_biggrin.gif


    ලින්ක් එක දාපු එක අප්සට්නම් කියපල්ලා..අයින් කරන්නම්..
     
    • Like
    Reactions: nisha500 and Myth

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    this is fucking hilarious!! :lol:

    ලින්ක් එක දාපු එක හොදයි...;) :D
    මම කියවනවා ඕක...මරු කතා සෙට් එකක් තියෙන්නේ :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    this is fucking hilarious!! :lol:

    ලින්ක් එක දාපු එක හොදයි...;) :D
    මම කියවනවා ඕක...මරු කතා සෙට් එකක් තියෙන්නේ :rofl:

    කියවපන්..සමහර ඒවා සිරාවටම එල..