කැත වැඩ

Albat

Member
Jul 17, 2012
96
13
0
ඌරුබොක්කේ පොලීසියේ ඉන්නෙ මහ හිගන්නෝ ටිකක් බන්, මාව නවත්තල ලයිසන් බැලුවම වරදක් ඇත්තෙම නෑ. මූ කරන්නම දෙයක් නැති නිසා වාහනේ කලු ටින්ටඩ් ගහල කියල ලිවුව බන් සමන් සාජන් (ට්‍රැෆික් ලොක්කා) ඉන්න ජරාම යකා මූ මට කියනවා උදවුවක් කරන්නලු උසාවි දැම්මොත් කේස් ලු.. බලපන් ඒ උනාට ජිප් එකවත් පාක් කරගන්න දන්නවද කියලා:::growl::growl:
2eaicg8.jpg

1zpmh74.jpg
 
Last edited:

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉස්සරහ ටිකක් අගල් 3ක වගේ පටියක්, දෙපැත්තේ full

    එහෙනම් කරන්න දෙයක් නෑ බන් .ඉස්සරහ driver & passenger වීදුරු ටින්ට් කරන්න බෑ නේද ..25% වගේ වත් තිබ්බා නම් අව්ලක් නොවෙන්න තිබ්බා ..ෆුල් බ්ලැක් නම් ඉතින් උබේ වෙලාවම තමයි බන් ...
     

    Albat

    Member
    Jul 17, 2012
    96
    13
    0
    මුගෙ තාත්තට කොපුවක් දෙන්න කෙනෙක් ඉදල නෑනේ හත්තිලවුවේ