පසුගිය රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම සදහා එක් වූයේ එක් දැක්මක් මුල් කරගත් එක න්‍යාය පත‍්‍රයක් සහිත පිරිසක් නොවන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
එම පිරිසේ අරමුණු බලාපොරොත්තු විවිධ වූ බවද පවසන ඔහු අද වන විට ආණ්ඩුව පත්ව සිටින අර්බුදකාරී තත්වයටද එය ඉතා තදින් බලපා ඇති බවද සදහන් කරයි.
අද රට පත්ව ඇති තත්වය ගැන කිසිසේතම සෑහීමකට පත්විය නොහැකි යයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සාකච්චාවකට එක්වෙමිනි