කැනඩාවට එන්න ආස අය කවුද ඉන්නේ

කැනඩාවට එන්න හිතනවද?

  • Total voters
    117

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    මදැයි කැරකිලා කැරකිලා ගොනා ඇවිල්ල තියෙන්නේ පොල් පැලේ කන්නමනේ,
     
    • Like
    Reactions: canadaweapi

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    ඔව් හිතනවා.. කොහොමද කරන්න පුලුවන් ? ජොබ් හොයාගන්න ලේසිද ? මගේ මල්ලිට. සිවිල් ඉන්ජිනියස්ලට ජොබ් තියේද ?
    AIPP RNIP try karanna
     
    • Like
    Reactions: D_Mad and koj500

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Vancouver

    ඕක ඉතින් වැඩිපුර නරක සිගරට් ද බීඩි ද කියල කියනවා වගේ. ඔක්කොම නරකයි.
    කැනඩාවේ සීතලයි කොහෙත්. සීතල අඩුම පොට් එකත් ඔසී uk වලට වැඩිය හද්ද සීතලයි.

    mehe racism naha

    බොරු දාන්න එපා බන්. උඹ ajency කාරයෙක් කියලා එන පොටේන් හිතාගන්න පුළුවන්. ඕන රටක ජාතිවාදය තියෙනවා. පොඩ්ඩක් google කරලා හොයන්න දන්නා උන් තමයි එළකිරියේ ඉන්නේ.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරු දාන්න එපා බන්. උඹ ajency කාරයෙක් කියලා එන පොටේන් හිතාගන්න පුළුවන්. ඕන රටක ජාතිවාදය තියෙනවා. පොඩ්ඩක් google කරලා හොයන්න දන්නා උන් තමයි එළකිරියේ ඉන්නේ.
    ඔය ඒජන්සි කාරයො කියන එව්වට රැවටිලා ගියොත් නං සදා අනාතයි.
     
    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43

    canadawe api youtube eka balanna

    aniwa
    Canadian girlsla harima friendly
    ඕක ඉතින් වැඩිපුර නරක සිගරට් ද බීඩි ද කියල කියනවා වගේ. ඔක්කොම නරකයි. කැනඩාවේ සීතලයි කොහෙත්. සීතල අඩුම පොට් එකත් ඔසී uk වලට වැඩිය හද්ද චාටර්.

    බොරු දාන්න එපා බන්. උඹ ajency කාරයෙක් කියලා එන පොටේන් හිතාගන්න පුළුවන්. ඕන රටක ජාතිවාදය තියෙනවා. පොඩ්ඩක් google කරලා හොයන්න දන්නා උන් තමයි එළකිරියේ ඉන්නේ.
    api mehe aurudu ganak jeewath wenawa kisima prashnayak nathiwa. Canadiansla harima honda minissu . Mehe racism naha . Aththatama Canada inna kenek gen ahalaa balanna
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Canadian girlsla harima friendly

    api mehe aurudu ganak jeewath wenawa kisima prashnayak nathiwa. Canadiansla harima honda minissu . Mehe racism naha . Aththatama Canada inna kenek gen ahalaa balanna

    Boru danna epa bola.
    Me man thappara ganakin google karala hambuna ewain bohoma tikak... :rofl: :rofl: :rofl:

    https://www.cbc.ca/news/canada/hamilton/niagara-parking-lot-racist-rant-1.5636321

    https://www.saltwire.com/news/canad...t-after-asking-passenger-to-wear-mask-470044/

    https://edmonton.citynews.ca/2019/1...st-rant-caught-on-video-in-burnaby-drugstore/

    https://www.citynews1130.com/2020/08/04/racist-rant-at-edmonton-liquor-store-caught-on-video/
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    dark හම තියන මිනිස්සු බල්ලට දාලා සලකන රටවල් නිසා දැන් නං යන්න තියන අසාවත් ගිහින්..
    But I like to visit but I'm not gonna stay or be a citizen.
    We can go there but we're not welcome isn't it? That's bad.
    I don't wanna hear that shit "go back to where you came from".
    :(:(:(
     
    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    Still Canadawa anit ratawal walata wada godak issarahen inne machan. Nariyata midi thiththai wage Canada enna bari unama me wage dewal adala ganna eka ape ayage samanya puruddak. Anyways all the best machan
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Still Canadawa anit ratawal walata wada godak issarahen inne machan. Nariyata midi thiththai wage Canada enna bari unama me wage dewal adala ganna eka ape ayage samanya puruddak. Anyways all the best machan

    Umba ne kiwwe aththema naha kiyala. Umba kiwwe naha ne anik ratawal kathawak. Kiwwe kelinma Naha kiyala ne..
    Dan ithin umbe redi naha. Umbala wage hora agency karayo minissunta heena loka mawala gas walin salli kadanna puluwan wage manasikathwayak hadala salli kadagannawa.
     
    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43