කැනඩාවට එන්න එපාලු ගුපියනේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒත් කිරියේ උන් ටික 🤭 🤭 👇 👇

    ආයේ ඉතිං රට ඉන්නවා කියලා එහේ කන කට්ට ගැන කියලා නෝන්ඩි වෙන්නත් බැහැ නේ🤣 කන කට්ටේ හැටියට තියෙන මානසික පීඩනය තුරන් කරගන්න එළකිරි එකට ඇවිත් Show එකක් දාලා යන එවුනුත් ඉන්නවා 🤣🤣🤣🤣🤣🤣
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    මෙහෙමයි බන් ගොඩක් උන් රට යන්නේ තමන්ගේ ලමයි ගැන හිතල මිසක් ඇත්තටම ආතල් එකට නෙමෙයි. පොඩ්ඩක් හරි හිනාවෙලා ඉන්නේ ඔසී වල ඉන්න සෙට් එක. අනික් රටවල් නම් 🥴
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    serendib KIWI youtube චැනල් එක කරපු කපල් එකේ කෙල්ල NZ සුද්දෙක් එක්ක පැනල් ගිහින් කියලා කියනවා..චැනල් එකේ ඔක්කොම වීඩියෝස් ඌ delete කරලා..nothing is permanent කියලා discription එකේ දාලා..:(

    Their wedding:

    උන්ගෙ වීඩියෝස් ඉස්සරම මම බැලුවා, කෙල්ලගෙ family එකම NZ වල ඉදියෙ, කපල් එක ඒ ගෙවල් වල ගිය ඒවත් videos තිබ්බා. මේකි NZ වලම grow up උන එකියක් වෙන්න ඕනෙ. වෙඩින් එක අරන් තීන්නෙත් NZ වල. කොල්ලා නම් student/work visa ආපු එකෙක් වගේ. වෙඩින් එකට කොල්ලගෙ parents ල ඇවිල්ලත් නෑ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113

    මුන් ටෙල්සලා එකක් අරගන කරපු විඩීයෝ එක කිරියේ ට්‍රේඩ් එකක් දාල තිබ්බ මම එකේ කමෙන්ට් කරා කැල්ල මුට පොල්ල තියනව කියල ..මම මෙකි දන්න හින්ද කියුවේ
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මුන් ටෙල්සලා එකක් අරගන කරපු විඩීයෝ එක කිරියේ ට්‍රේඩ් එකක් දාල තිබ්බ මම එකේ කමෙන්ට් කරා කැල්ල මුට පොල්ල තියනව කියල ..මම මෙකි දන්න හින්ද කියුවේ
    kohoma da danne
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    රටක් ගැන ඇහුවොත් ගුපියෝ අඩනවා නේ බන් :(
    ඒ වුනාට රොත්ත පිටින් යනවා
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    මුන් ටෙල්සලා එකක් අරගන කරපු විඩීයෝ එක කිරියේ ට්‍රේඩ් එකක් දාල තිබ්බ මම එකේ කමෙන්ට් කරා කැල්ල මුට පොල්ල තියනව කියල ..මම මෙකි දන්න හින්ද කියුවේ
    මම මෙකි දන්න හින්ද කියුවේ??
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    YT Comment :(

    අපි ඉන්නේ නවසීලන්ත යේ. මෙහෙ කියලත් වෙනසක් නැ. රස්සා නෑ. කාමර දෙකේ පොඩි ගෙදරකට සතියකට ලක්ෂයකට වඩා ගෙවන්න ඕනෑ. කුලී වැඩ කරලා ගෙවල් කුලිගෙව්වට පස්සේ ඉතුරුවක් නෑ.. මෙහෙ එන්න වියදම් කරපු සල්ලි කාන්දරාව හින්දා ආයේ ලංකාවට ගිහිල්ලත් බෑ. මෙහෙ ඉන්නේ සැපසේ දුක් විදින කණ්ඩායමක්. මේ රට වලට එනකන් මේවා තේරෙන්නේ නෑ.. අවම තමයි ඒ උණ හොද වෙන්නේ...
    NZ, Ausi දෙකේම ඉන්දියන් කාරයෝ සාපයක් වෙලා තියෙන්නේ. වෙන රටක එකෙක්ට ජොබක් හොයන්න ලේසි නැහැ දැන්. ඉන්දියන් එවුන් හැම තැනම අල්ලලා
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Their wedding:

    උන්ගෙ වීඩියෝස් ඉස්සරම මම බැලුවා, කෙල්ලගෙ family එකම NZ වල ඉදියෙ, කපල් එක ඒ ගෙවල් වල ගිය ඒවත් videos තිබ්බා. මේකි NZ වලම grow up උන එකියක් වෙන්න ඕනෙ. වෙඩින් එක අරන් තීන්නෙත් NZ වල. කොල්ලා නම් student/work visa ආපු එකෙක් වගේ. වෙඩින් එකට කොල්ලගෙ parents ල ඇවිල්ලත් නෑ.

    adoo kari cn eka ne. math baluwa munge video e dawas wala tikak. ow ow mu eka kiyanwa. mu student awilla PR gaththa eki ehe hitiye kiyala. balapanko itin ganu :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Hankook

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529
    113
    NZ, Ausi දෙකේම ඉන්දියන් කාරයෝ සාපයක් වෙලා තියෙන්නේ. වෙන රටක එකෙක්ට ජොබක් හොයන්න ලේසි නැහැ දැන්. ඉන්දියන් එවුන් හැම තැනම අල්ලලා

    Uber , DoorDash, Menulog monathma karanna ba punjab naki uncle la mulu dwasama oka karanne...
     
    • Like
    Reactions: netnet and Mr Bones

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,943
    113
    Abyss
    serendib KIWI youtube චැනල් එක කරපු කපල් එකේ කෙල්ල NZ සුද්දෙක් එක්ක පැනල් ගිහින් කියලා කියනවා..චැනල් එකේ ඔක්කොම වීඩියෝස් ඌ delete කරලා..nothing is permanent කියලා discription එකේ දාලා..:(

    Their wedding:

    උන්ගෙ වීඩියෝස් ඉස්සරම මම බැලුවා, කෙල්ලගෙ family එකම NZ වල ඉදියෙ, කපල් එක ඒ ගෙවල් වල ගිය ඒවත් videos තිබ්බා. මේකි NZ වලම grow up උන එකියක් වෙන්න ඕනෙ. වෙඩින් එක අරන් තීන්නෙත් NZ වල. කොල්ලා නම් student/work visa ආපු එකෙක් වගේ. වෙඩින් එකට කොල්ලගෙ parents ල ඇවිල්ලත් නෑ.

    wtf. math oya channel eka balala thiyenawa.

    meewa dakiddi baya hithenawa bn badinnath.
     
    • Sad
    Reactions: Bitter Truth

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,238
    8,251
    113
    M-Town

    මුන් ටෙල්සලා එකක් අරගන කරපු විඩීයෝ එක කිරියේ ට්‍රේඩ් එකක් දාල තිබ්බ මම එකේ කමෙන්ට් කරා කැල්ල මුට පොල්ල තියනව කියල ..මම මෙකි දන්න හින්ද කියුවේ
    Kella uba aduranwada