කැනඩාවට වෙච්ච දේ.....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113


    මේකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් ගොඩක් බටහිර රටවල් වල තත්වේ ඔහොම තමයි.

    All the loosers' who cannot make it in their country migrate as "students". If you look at some of the other favorite asian destinations you will see the same. I recently saw "Aurudhu in Melborne" and it feels like our losers have built a fucking colony there :lol: :lol:
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Ausi, NZ, UK උනත් ඔය වගේ තමයි.
    ඔහොම උනාම හැම දේකම කොටිලි එක පහලට යනවා.
    සමහර වෙලාවට මොකක් හරි දෙයක් කරගන්න ගියාම නිකන් ඉන්දියාවේ ඔෆිස් එකකට ගියාවගේ. ඒ කොලිටි එකමයි.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    All the users who cannot make it in their country migrate as "students". If you look at some of the other favorite asian destinations you will see the same. I recently saw "Aurudhu in Melborne" and it feels like our losers have built a fucking colony there :lol: :lol:
    Yes
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    ඉන්දියන් අය ඉගෙනීමට දක්ෂයි.කට්ට කාල වැඩ කරන්නත් දක්ෂයි..සුද්දෝ වගේ කකා බිබී බුදියන කම්මැලි උන් නෙමෙයි..ඒකට ඉතිං ඉන්දියන් අය පලිද..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉන්දියන් අය ඉගෙනීමට දක්ෂයි.කට්ට කාල වැඩ කරන්නත් දක්ෂයි..සුද්දෝ වගේ කකා බිබී බුදියන කම්මැලි උන් නෙමෙයි..ඒකට ඉතිං ඉන්දියන් අය පලිද..
    ඉන්දියන් එවුන් තමයි හැම තැනම පුළුවන් තරම් හොර බොරු වංචා කරන්නේ. එක්සෑම් උනත් එහෙම තමයි.
    උන් තමයි තඩි බඩගෙඩි උස්සගෙන කම්මැලි කමේ කකා බිබී බුදියන්නේ.
    උන් ඕන දෙයක් කරන්නේ කරන්න පුළුවන් අවම කොලිටි එකෙන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comment:

    My nephew spent a year in the United States for his graduate studies in political science. When he sent his class photo, there were only Japanese, Indian, Arab, and European students. A few Americans, but of foreign origin. When I told him how surprised I was, he replied that Americans were not at the level required to pursue these higher education studies. And it will get even worse with Trump. Ps, i am French (Even if i know that actually many US citizen don’t like French)
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ausi walath ithn NSW & Victoria ehema dan ganna deyak ne. Suddo okkoma Queensland paththata yanawa NSW & Victoria daala
     
    • Sad
    Reactions: netnet

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙ පුනරුද යුගය එක්ක තව ටික කාලෙකින් සුද්දෝ මෙහෙ student අවම අපිට වෙන්නෙත් ඕක තමයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඉන්දියන් අය ඉගෙනීමට දක්ෂයි.කට්ට කාල වැඩ කරන්නත් දක්ෂයි..සුද්දෝ වගේ කකා බිබී බුදියන කම්මැලි උන් නෙමෙයි..ඒකට ඉතිං ඉන්දියන් අය පලිද..

    මෙන්න මුට ඉන්දියාව හොද වෙලා!
    Ha Ha Ha Lol GIF
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    History is repeating itself. Denata awurudu 700kata witara kalin apea ratawalatath trade, travelling kiyagena aapu sudu hukannalawath ohoma tamai penna atte. Anika Indian karayo gihin neweyi owaye immigration rules haduwe.

    Hariyata living standards tyena ekek thamunge comfort zone eka daala wena ratakata migrate wena risk eka gannawa aduyi. Ehema enne godak welawata duppath ratawala middle - lower class minissu. Ehema un aawama tamai podi job ekak hari adu padiyata karagena kattak kaagena inne. Ehema netuwa Australia, Canada kiyala borders open karapu paliyata middle east wala sheiksla ewilla job karala, suddiyonta alimony gewa gewa oheta wela inne naa. 3rd world eka genalla cheap labour daagena, market eke consumersla wedi karagena economy eka goda daaganna try karanawa nam pros-cons dekama balanna ona.

    BTW, sinhala kewumo tika lankawe un ekka set wela "sudu uttamayage rata neda me daspayo tika winasa karanne, den itin apitawat paare behala yanna wenne naa neh" wage talks dunnata suddata apea kiyala wenasak naa. Apea un owaye gihilla karannet Indian un karana tikama tamai. Wenasakata tyenne apea unge kunu weda tika yannet daspayo pitin.

    Immigration kyanne modern slavery. Suddonta 3rd world unwa ona nisai PR programs hadala Australian dream, Canadian dream wage dewal hadala tyenne. Apea un itin suddata ona widiyata play wena gaman apea un ekka anakota gannawa.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    න්දියන් අය ඉගෙනීමට දක්ෂයි.කට්ට කාල වැඩ කරන්නත් දක්ෂයි..සුද්දෝ වගේ කකා බිබී බුදියන කම්මැලි උන් නෙමෙයි..ඒකට ඉතිං ඉන්දියන් අය පලිද..
    මෝඩි සීයා වීසා දෙන එකක් නෑ හැලී ලිව්වට
     
    • Haha
    Reactions: Ritigala Jayasena69