කැනඩාවට වෙච්ච දේ.....

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මේකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් ගොඩක් බටහිර රටවල් වල දැන් තත්වේ ඔහොම තමයි.

    මිලියන ගනන් වලට නම ගහපු කඩදාසියක් විකුණනවා. කලු හරක් ඒක ගන්න පොරකනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මිලියන ගනන් වලට නම ගහපු කඩදාසියක් විකුණනවා. කලු හරක් ඒක ගන්න පොරකනවා

    ඕක ගන්න ඕනෙ නිසා කලුවො යන්නෙ නෑනෙ.යන්නෙ PR ගන්න ඕනෙ නිසානෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක ගන්න ඕනෙ නිසා කලුවො යන්නෙ නෑනෙ.යන්නෙ PR ගන්න ඕනෙ නිසානෙ.
    PR පෙන්න පෙන්න ඕක විකුණන එක කරන්නෙ. අන්තිමට සල්ලිත් නෑ කුණු කොල්ලෙට උන් ලේබර් ගන්නවා services වලට.
     
    • Like
    Reactions: netnet and lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    අර 17% ක් චන්ද අරන් රටේ ජනාධිපති කියල හිතන් ඉන්නෙ 🤭
    ඒ පොර මොකෝ හිරිකොතට වීසා දෙන්නේ. මීට කලින් උබ දන්න කාට හරි වීසා දෙන්නන් කියලා එහෙ එක්කන් ගිහිං තියේද 🤦
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඒ පොර මොකෝ හිරිකොතට වීසා දෙන්නේ. මීට කලින් උබ දන්න කාට හරි වීසා දෙන්නන් කියලා එහෙ එක්කන් ගිහිං තියේද 🤦

    මං දන්නෙ නෑ. උබ මෝඩ සීයා කියල දැම්ම ගමන් මතක් වෙන්නෙ බුවානෙ. 🙈
     
    nidarsha91

    Well-known member
  • Team India Bollywood GIF by bypriyashah
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    සුදු අය ගොඩක් ඉස්කෝලෙන් හරි විශ්වවිද්‍යාල මුලික අද්යපනයෙන් අයින් උනාම රස්සාවකට යනවා. සමහර රස්සාවලට අලුතින් ඇතුළුවන අයටත් ලොකු පඩියක් දෙනවා.
    කලාතුරකින් තමයි සුද්දෙක් වැඩිදුර අද්‍යාපනයට යන්නේ

    after school, or basic university education, they have lot of well paid demanding jobs, many career opportunities. No need for further education unless you are passionate about it.

    Now the situation is different. economic crisis,,,, problems.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    සුදු අය ගොඩක් ඉස්කෝලෙන් හරි විශ්වවිද්‍යාල මුලික අද්යපනයෙන් අයින් උනාම රස්සාවකට යනවා. සමහර රස්සාවලට අලුතින් ඇතුළුවන අයටත් ලොකු පඩියක් දෙනවා.
    කලාතුරකින් තමයි සුද්දෙක් වැඩිදුර අද්‍යාපනයට යන්නේ

    after school, or basic university education, they have lot of well paid demanding jobs, many career opportunities. No need for further education unless you passionate about it.

    Now the situation is different. economic crisis,,,, problems.
    Also, a considerable no. of whites choose shitty good for nothing degrees like gender studies, liberal arts, philosophy, etc. and end up at Starbucks or fast food chains
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Also, a considerable no. of whites choose shitty good for nothing degrees like gender studies, liberal arts, philosophy, etc. and end up at Starbucks or fast food chains
    some of them buy very small house or apartment. Save money and go travelling, enjoy outdoor.
    Some went to experience remote wilderness in north of Canada and canoeing or walking on trails for months
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මිලියන ගනන් වලට නම ගහපු කඩදාසියක් විකුණනවා. කලු හරක් ඒක ගන්න පොරකනවා
    මගෙත් යලුවෙක් ගියා අම්මය් තාත්ත එක්ක දැන්නම් pr ගන්න එක හෙන අමාරුලු එහෙ ගියපු එකත් වැඩක් නැති සීන් එකක්ලු තියෙන්නෙ ඒනිස ආයෙ එන්න හිතාගෙන ඉන්නෙ එයාලනම් :no:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    awurudhu 30 mortgage ekakata geyak aran kaala beela wahanayk aran innawama kiyanne marama game ekak. Lankawe hodata idapu un ayeth loan walata ahuwenawa. ane manda ban
     
    • Like
    Reactions: iworld

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලංකාවේ ගෙයක් වහනයක් රස්සාවක් තියෙනව නම් මෙහෙ එන එක තේරුමක් නැහැ.
    එත් ගොඩක් අය ඉන්නේ ළමයි නිසා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගෙත් යලුවෙක් ගියා අම්මය් තාත්ත එක්ක දැන්නම් pr ගන්න එක හෙන අමාරුලු එහෙ ගියපු එකත් වැඩක් නැති සීන් එකක්ලු තියෙන්නෙ ඒනිස ආයෙ එන්න හිතාගෙන ඉන්නෙ එයාලනම් :no:
    ඕක තමයි ගොඩක් රටවල යතාර්ථය. PR කැරට් අලේ පෙන්නලා student visa වලින් මෙලෝ වැඩක් නැති ඩිග්‍රී විකුණනවා. අන්තිමට සල්ලිත් නෑ වීසත් නෑ හරිහමන් ජොබ් එකකුත් නෑ කාලෙත් නාස්ති වෙලා. ගොඩක් අයට වෙන්නෙ ඕක කවුරුවත් එලිපිට නොකිව්වට.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    anika gen z white ung, e commerce , crypto digital nomad, entrepreneurship wage dewal thama focus karanne dan economic trends ekka. south asian un thama traditional path eke yanne thaama. universities uth ithin duwanna salli epai, e nisa ithin apey region eken apply karana unta seatsuth thiyenawa unta ganna wenawa kohomath academics walata.
     
    • Like
    Reactions: Mr Bones