මේකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් ගොඩක් බටහිර රටවල් වල දැන් තත්වේ ඔහොම තමයි.
මිලියන ගනන් වලට නම ගහපු කඩදාසියක් විකුණනවා. කලු හරක් ඒක ගන්න පොරකනවා
මේකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් ගොඩක් බටහිර රටවල් වල දැන් තත්වේ ඔහොම තමයි.
මිලියන ගනන් වලට නම ගහපු කඩදාසියක් විකුණනවා. කලු හරක් ඒක ගන්න පොරකනවා
මෝඩි සීයා වීසා දෙන එකක් නෑ හැලී ලිව්වට
PR පෙන්න පෙන්න ඕක විකුණන එක කරන්නෙ. අන්තිමට සල්ලිත් නෑ කුණු කොල්ලෙට උන් ලේබර් ගන්නවා services වලට.ඕක ගන්න ඕනෙ නිසා කලුවො යන්නෙ නෑනෙ.යන්නෙ PR ගන්න ඕනෙ නිසානෙ.
කවුද ඒමෝඩ සීයා කියලා මං දැක්කෙ.
ඒත් මං බැලුවා මෝඩ සීයා වීස දෙන්නෙ හිරිකොතටද කියලා![]()
ඒ පොර මොකෝ හිරිකොතට වීසා දෙන්නේ. මීට කලින් උබ දන්න කාට හරි වීසා දෙන්නන් කියලා එහෙ එක්කන් ගිහිං තියේදඅර 17% ක් චන්ද අරන් රටේ ජනාධිපති කියල හිතන් ඉන්නෙ![]()
ඒ පොර මොකෝ හිරිකොතට වීසා දෙන්නේ. මීට කලින් උබ දන්න කාට හරි වීසා දෙන්නන් කියලා එහෙ එක්කන් ගිහිං තියේද![]()
Also, a considerable no. of whites choose shitty good for nothing degrees like gender studies, liberal arts, philosophy, etc. and end up at Starbucks or fast food chainsසුදු අය ගොඩක් ඉස්කෝලෙන් හරි විශ්වවිද්‍යාල මුලික අද්යපනයෙන් අයින් උනාම රස්සාවකට යනවා. සමහර රස්සාවලට අලුතින් ඇතුළුවන අයටත් ලොකු පඩියක් දෙනවා.
කලාතුරකින් තමයි සුද්දෙක් වැඩිදුර අද්‍යාපනයට යන්නේ
after school, or basic university education, they have lot of well paid demanding jobs, many career opportunities. No need for further education unless you passionate about it.
Now the situation is different. economic crisis,,,, problems.
some of them buy very small house or apartment. Save money and go travelling, enjoy outdoor.Also, a considerable no. of whites choose shitty good for nothing degrees like gender studies, liberal arts, philosophy, etc. and end up at Starbucks or fast food chains
මගෙත් යලුවෙක් ගියා අම්මය් තාත්ත එක්ක දැන්නම් pr ගන්න එක හෙන අමාරුලු එහෙ ගියපු එකත් වැඩක් නැති සීන් එකක්ලු තියෙන්නෙ ඒනිස ආයෙ එන්න හිතාගෙන ඉන්නෙ එයාලනම්මිලියන ගනන් වලට නම ගහපු කඩදාසියක් විකුණනවා. කලු හරක් ඒක ගන්න පොරකනවා

ඕක තමයි ගොඩක් රටවල යතාර්ථය. PR කැරට් අලේ පෙන්නලා student visa වලින් මෙලෝ වැඩක් නැති ඩිග්‍රී විකුණනවා. අන්තිමට සල්ලිත් නෑ වීසත් නෑ හරිහමන් ජොබ් එකකුත් නෑ කාලෙත් නාස්ති වෙලා. ගොඩක් අයට වෙන්නෙ ඕක කවුරුවත් එලිපිට නොකිව්වට.මගෙත් යලුවෙක් ගියා අම්මය් තාත්ත එක්ක දැන්නම් pr ගන්න එක හෙන අමාරුලු එහෙ ගියපු එකත් වැඩක් නැති සීන් එකක්ලු තියෙන්නෙ ඒනිස ආයෙ එන්න හිතාගෙන ඉන්නෙ එයාලනම්![]()