කැනඩාවට 1.2M immigrants ගන්නවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අපි නම් ඉපදුන රට දාල යන්නෙ නෑ. උපරිම උත්සහ කරනවා මෙහෙ දිවුනු කරන් ඉන්න. 🤛💪

    මාසෙට ලක්ෂ 2.5ක් හොයන්න පුලුවන්නං
    වහනයක් ගෙයක් තියෙනවා නං ලංකාව තරං සැපේ ඉන්න පුළුවන් රටක් නෑ බං
    පිටරටවල එහෙම බෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    මම දාල යන්නේ නැ... පිං පිණිස ඇහුවේ? මලාට යන්නේ නෑ ලංකාව දාල.





    මාසෙට ලක්ෂ 2.5ක් හොයන්න පුලුවන්නං
    වහනයක් ගෙයක් තියෙනවා නං ලංකාව තරං සැපේ ඉන්න පුළුවන් රටක් නෑ බං
    පිටරටවල එහෙම බෑ

    එක ඇත්ත බන්.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    මාසෙට ලක්ෂ 2.5ක් හොයන්න පුලුවන්නං
    වහනයක් ගෙයක් තියෙනවා නං ලංකාව තරං සැපේ ඉන්න පුළුවන් රටක් නෑ බං
    පිටරටවල එහෙම බෑ

    Ohoma Thama ban maath hithuwe.. Okata Amatharawa Political Backup ekakuth one ban lankawe inna nan... Naththan Epa wenawa. Kisima deyak kisi piliwelak nathi ratak.
     

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    Last edited: