කැනඩාවේ කැබිනට් එක

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේකේ තේරුම මචන් කොටි ගැන නෙමෙයි. දේශපාලකයන්ගේ සුදුසුකම්. අපේ රටේ එවුන්ට තියෙන සුදුසුකම් මොනවද. කීයෙන් කී දෙනාද හරියට ඉගෙනගෙන තියෙන්නේ. ඕක තමයි රටේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ. මොලේ තියෙන අයව පාර්ලිමේන්තු යවන එක. මොලේ ගූ තියෙන එවුන්ව එතනට යවල කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ.

    :yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0

    foolish people will choose foolish leaders :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ මගුලක් කියනවා

    සවුක්ය ඇමති- දොස්තර රාජිත ඉන්නෙ අපේ
     
    dickensian

    Well-known member
  • වීර පුරං අප්පුල ගොං ගාලේ ගොඩ බණ්ඩල සරදියල්ල ට මොනාද තිබ්බ උපාධි ? :dull: :dull:
    කොහොමත් ඔහොම කැබිනට් එකක් අපේ රටට එපා :no: :no:

    lol..
    don't sequestrate from the tail bro..
    non of em were political leaders.. they all were just mere rebellions..
    now u desiderate rebellions to be appointed as political leaders..:rofl:
    we need intellectuals who have ingested enough intellectual virtues to be appointed as political leaders..
     
    paranaaruna

    Member
    Dec 10, 2015
    13
    2
    0
    colombo
    කොටින්ට සල්ලි දුන්න රට නේද
    ඔය වගේ කැබිනට් එකක් නං අපිට එපා
    ආයෙ කොටි නැගිටියි ඔහොම කැබිනට් හදාගත්තොත්
    බම්ප්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    lol..
    don't sequestrate from the tail bro..
    non of em were political leaders.. they all were just mere rebellions..
    now u desiderate rebellions to be appointed as political leaders..:rofl:
    we need intellectuals who have ingested enough intellectual virtues to be appointed as political leaders..

    සින්හලෙන් කියන්ට මාත්තියා. ඇපිලට ඔය සුද්දගෙ බාසාව තේරෙන්නෙ නෑ නෝවෑ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මහා හිගන රටක්නේ බන් රටට කොච්චර අවනම්බුවක්ද බලහන් එකට අපේ රට කැබිනෙට් එකේ size එකයි උන්ට තියෙන සැපයි. අපේ රටවත් බලලා හැදෙන්න කියමු නැත්නම් කවදාවත් ඕකුන්ට අඩුම තරමේ සංවර්දනය වෙමින් පවතින රටකවත් වෙන්න බෑ . :P :rofl: