කැනඩාවේ සින් එක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    කැනඩාවේ සින් එක මෙහෙම වෙන්න බැරිද .. ධනුෂ්කයාම ඒ කිව්වේ පවුලේ තාත්තම කට්ටිය මරන්න අරූට ජොබ් එකක් දුන්න වෙන්න බැරිද... පොඩි එහෙම ලයින් එහෙකට වෙන්න පුළුවන්​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113

    කැනඩාවේ සින් එක මෙහෙම වෙන්න බැරිද .. ධනුෂ්කයාම ඒ කිව්වේ පවුලේ තාත්තම කට්ටිය මරන්න අරූට ජොබ් එකක් දුන්න වෙන්න බැරිද... පොඩි එහෙම ලයින් එහෙකට වෙන්න පුළුවන්​

    hethuwa, uba hithanne kolu seen ekak kiyalada??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    1.නැහැ එහෙනම් අරු ද්නුෂ්ක ගේ මුනට කොටන්නේ නැහැ
    ඌ ගෙදර එවුන් මරලා ධනුෂ්ක එන්න කලින් ගෙදරින් යනවා නේ

    2. උගේ අතේ ඇගිලී දෙකකුත් නැහැ නේ අරු කපලා
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ලංකාවේ කැරියෝ ගැවිලා ඉන්නවනම් අනිවා ඔතන මොනවහරි ගූ කෙස් එකක්. දැනටම එක හොරයක් අහුවෙලා. මැරිච්ච ෆැමිලි එකේ උන් තව එකෙකුට සබ් ලෙට් දීල ලෑන්ඩ්ලෝඩ් දන්නෙත් නැතුව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113

    කැනඩාවේ සින් එක මෙහෙම වෙන්න බැරිද .. ධනුෂ්කයාම ඒ කිව්වේ පවුලේ තාත්තම කට්ටිය මරන්න අරූට ජොබ් එකක් දුන්න වෙන්න බැරිද... පොඩි එහෙම ලයින් එහෙකට වෙන්න පුළුවන්​

    anything is a possibility.

    How can we say no?

    wait until you hear the truth..
    1.නැහැ එහෙනම් අරු ද්නුෂ්ක ගේ මුනට කොටන්නේ නැහැ
    ඌ ගෙදර එවුන් මරලා ධනුෂ්ක එන්න කලින් ගෙදරින් යනවා නේ

    2. උගේ අතේ ඇගිලී දෙකකුත් නැහැ නේ අරු කපලා

    Umbalata nikan danune nadda dial ekata echchara gaanak ne wage. Yako uge lamai 4ma marala. Gaani ayin karapanko. Podi lamai. ehema ekek dakwana emotional response eka newi u dakkuwe.
     
    • Like
    Reactions: Naughtykolla48

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    Umbalata nikan danune nadda dial ekata echchara gaanak ne wage
    එහෙම එකක් නම් දැනුනා මළගෙදර වීඩියෝ එක බලන කොට .
    මුගේ මුනේ ලොකු කැපුම් තුවලයකුත් නැහැ
    ඇගිල්ලේ පොඩි තුවාලයක් වගේ තියෙන්නේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    කැනඩාවේ සින් එක මෙහෙම වෙන්න බැරිද .. ධනුෂ්කයාම ඒ කිව්වේ පවුලේ තාත්තම කට්ටිය මරන්න අරූට ජොබ් එකක් දුන්න වෙන්න බැරිද... පොඩි එහෙම ලයින් එහෙකට වෙන්න පුළුවන්​

    ඌ එතන පස් කාගෙන අඩපු නැති හින්දා දැන් facebook එකේ comments වලින් තීරනේ දීල.
    මහ අමු කාලකන්නි ඉන්න රටක් ලන්කාව නම්.
    මුලින් කිව්වා ගෑනි අරුත් එක්ක ඉදලා කියලා .
    මේ වගේ හිතන වේසිගේ පුතලා ඉන්න රටකට හරි යයිද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    එහෙම එකක් නම් දැනුනා මළගෙදර වීඩියෝ එක බලන කොට .
    මුගේ මුනේ ලොකු කැපුම් තුවලයකුත් නැහැ
    ඇගිල්ලේ පොඩි තුවාලයක් වගේ තියෙන්නේ
    Ow, mahum parak gahuwanam aduma gaane penna epai. Boruwak wage scene ekak mama hitanne.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dhanushkaya ge kolla tamai minimaruwa.kariya patta stress eke inna atte family eka awata passe. kariyage galakapala tiyenne danushkaya
     
    • Like
    Reactions: 2osama