USA Canada UK ba machanFinland නම් pr ගත්තොත්, EU ඕනේ තැනක ඉන්න පුලුවන්නේ. europe, africa, america, pacific හැම තැනම කෑලි තියනව.
But on arrival denawa danna widihata
USA Canada UK ba machanFinland නම් pr ගත්තොත්, EU ඕනේ තැනක ඉන්න පුලුවන්නේ. europe, africa, america, pacific හැම තැනම කෑලි තියනව.
Fold standard statement.සල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට
ළඟදි සජෙස්ට් උනේ උගෙ වීඩියෝස්. පට්ට රිස්කි වැඩ ඌ කරන්නෙබලනවද?
සුපිරි පොරක් තමා. මාට ටෙක්නික් තියෙන්නේ උගේ
පව් අසරණයට සීනි හදුනා. දැන් එකයි ඔය ඇට ගැහිලා ඉන්නේ
No i mean EU territories තියනවනේ බන් ඕනෙම climate එකක, ඕනෙම region එකක.USA Canada UK ba machan
But on arrival denawa danna widihata
Maldives num patta.. Shallow waters.. Snorkeling walata maru..ඔය දෙකටම ගිහින් නෑ .. මම මාල දිවයනට නම් පිස්සු වෑටුනා..
Ehema pr thibbata settle wenna be bn travel karanna witharai puluwan. Wena eu ratawalin pr denne ne Finland thibba kiyalaNo i mean EU territories තියනවනේ බන් ඕනෙම climate එකක, ඕනෙම region එකක.
රට පට්ට ලොකුයිනෙ යකෝ.. මූද ඇහැට දැකලා නැති උන් ඉන්නවා ඒ රටේAtlantic, Pacific & Arctic ocean 3ma ahuwena rataka beach nathi une kohomada ban?
View attachment 204300
මටත් ඔය අදුරු අහසනම් දිරවන්නෙම නෑ. London වලත් ඔහෙම තමයි බොහෝ වෙලාවට. මාස 4 හිටියා එකදවසක්වත් පැහැදිලි අහසක් දැක්කේ නෑ.කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
lankawe broUbala koheda inne machan? Swiss da, USA da?
but I have visited US ehenm canada walata wadaaa hungak hondai apart from gun laws. okkotama wadaa habai mehe hondai mata 500k hoynwa still 28 years old. I am doing IT job and komat wfh nisa loku awulak naa
IT unta mehe tamai hari yanneඅනිවා සිංහලුන්ට සෙට් වෙන එකම රට ඔසී තමාOkane api Australia mulin balanna kiyanne
One & Only Australia for Sinhalu![]()
![]()
ඔව් 49 ඩේටා කාඩ් දාගෙන ලෝකෙ වට්රෙ යනවාElakiri un daily canada yanawai ausi yanawai.patta manasika ledak
Yes, Australia thama hari yanama rata bung ape unge widiyataඅනිවා සිංහලුන්ට සෙට් වෙන එකම රට ඔසී තමා![]()


Hmm. Citizenship ගන්නම වෙනවා.Ehema pr thibbata settle wenna be bn travel karanna witharai puluwan. Wena eu ratawalin pr denne ne Finland thibba kiyala
එහෙම නැත්තනම් සරලව ජීවත් වෙන කෙනෙක්ටත් සුපිරි රටසල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට