කැනඩාව කියන්නේ මූසලම රටක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Finland නම් pr ගත්තොත්, EU ඕනේ තැනක ඉන්න පුලුවන්නේ. europe, africa, america, pacific හැම තැනම කෑලි තියනව.
    USA Canada UK ba machan
    But on arrival denawa danna widihata
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    බලනවද?
    සුපිරි පොරක් තමා. මාට ටෙක්නික් තියෙන්නේ උගේ
    පව් අසරණයට සීනි හදුනා. දැන් එකයි ඔය ඇට ගැහිලා ඉන්නේ
    ළඟදි සජෙස්ට් උනේ උගෙ වීඩියෝස්. පට්ට රිස්කි වැඩ ඌ කරන්නෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඔව් ඔය වගේ රටවල් සෙට් එකක් තියෙනවා කාලෙකට හරියට අව්ව වැටෙන්නේ නෑ වගේ දැකලා තියෙන විදියට. සමකයේ රටවල් වගේ 365ම ඉර එළිය නෑ
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    No i mean EU territories තියනවනේ බන් ඕනෙම climate එකක, ඕනෙම region එකක.
    Ehema pr thibbata settle wenna be bn travel karanna witharai puluwan. Wena eu ratawalin pr denne ne Finland thibba kiyala
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යුරොප් රටක ජීවත් වෙන නිසා කියන්නේ....ලංකාවේ උන්ට හොදම ඔස්ට්‍රේලියා තමයි.
    1 climate
    2 lankawata fly karanna lesi
    3 lankwe un godak inna nisa lankawe innawa wage podi vibe 1k athi.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Atlantic, Pacific & Arctic ocean 3ma ahuwena rataka beach nathi une kohomada ban?
    View attachment 204300
    රට පට්ට ලොකුයිනෙ යකෝ.. මූද ඇහැට දැකලා නැති උන් ඉන්නවා ඒ රටේ

    මගෙ යාලුවෙක් ඉන්නවා එහ‌ෙ. කැනේඩියන් එකෙක්. ඌ අපේ ගෙදර ආවට පස්සෙ තමා ළඟට මුහුද දැක්කෙ ජීවිතේ පලවෙනි වතාවට..
    ------ Post added on May 7, 2023 at 4:43 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්‍රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
    මටත් ඔය අදුරු අහසනම් දිරවන්නෙම නෑ. London වලත් ඔහෙම තමයි බොහෝ වෙලාවට. මාස 4 හිටියා එකදවසක්වත් පැහැදිලි අහසක් දැක්කේ නෑ.
     
    • Like
    Reactions: $onny

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අනිවා සිංහලුන්ට සෙට් වෙන එකම රට ඔසී තමා ❤️
    Yes, Australia thama hari yanama rata bung ape unge widiyata

    Cricket match ekake wath balagena inna puluwan, Canada wala Sinhalunta Ice hokey gahanna wenne :baffled:

    1st Generation settle wenna giyama Australia wala api danna un wadi, trip ekake hari, party yak danna sinhalu innawa. Lanakwe kama thiyanawa, hondata earn karanna puluwan, weather eka hodaiyi

    Australia thama Sinhaluta hari yana rata :yes: :yes:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Ehema pr thibbata settle wenna be bn travel karanna witharai puluwan. Wena eu ratawalin pr denne ne Finland thibba kiyala
    Hmm. Citizenship ගන්නම වෙනවා.
    මේ germany . අනිත් eu වලත් මෙහෙමම ඇති
    Screenshot_20230507_172513_Chrome.jpg