කැනඩා ඉන්න උන් පොඩ්ඩක් ඉන්බොක්ස් පාරක් දාන්න

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගිය සතියෙත් යාලුවෙක් කැනඩා ගිහින්
    මොනවද බං එහේ තියෙන්නේ
    අපිටත් කියපං
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගිය සතියෙත් යාලුවෙක් කැනඩා ගිහින්
    මොනවද බං එහේ තියෙන්නේ
    අපිටත් කියපං
    යන්න ඉන්න එකෙක්ට පොඩි විස්තරයක් දැනගන්න බන්
     
    • Like
    Reactions: gnilukshi

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේයි කැනඩාවට යටින් තමා ඇමරිකාව තියෙන්නෙ...
    අපේ පින්සිරි මහත්තය ඉන්නේ ඒ රටේ... මට ඒ මනුස්සය ගැන හෝඩුවාවක් හොයල දියල්ලා...
    ජාති ජාතිත් පින් උඹට..