කැනඩා එන්න consultantලා හොයනවද?

canadaweapi

Active member
  • May 12, 2020
    209
    242
    43
    E0998E40-BD30-4454-B828-095BBAB407F2.jpeg
     
    spence20

    Junior member
  • Dec 8, 2020
    30
    32
    18
    Bro mta SLIIT eke IT degree ekak thiyei, Wife tath SLIIT eke HR degree ekak thiyenne. mama danata Dubai wala Magento Developer kenek widiyta weda karanwa 2016 idan. Wife 2017 - 2019 wenakam Dubai work kara. 1 year old kid kenek innwa. apata Canada PR apply karanna ona kohomada karaganne?
     
    HmNRazor

    Well-known member
  • oya channel eka karana patta boruwak review wadi kara gana....paw minisu
    එහෙම කියන්න එපා මචන් අඩුම තරමේ දැනුමට හරි දේවල් මේ කොල්ලයි කෙල්ලයි කියලා දෙනවා. මටත් ලඟදී කැනඩා පනින්න chance එකක් සෙට් වේගෙන එන නිසා මම මුන් දෙන්නාගේ වීඩියෝ එහෙන් මෙහෙන් බැලුවා. පුක දෙනවා කියලා කියන්න එපා මගේ පෞද්ගලික අදහස මම කිව්වේ
     
    • Like
    Reactions: Ragna_SL

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එහෙම කියන්න එපා මචන් අඩුම තරමේ දැනුමට හරි දේවල් මේ කොල්ලයි කෙල්ලයි කියලා දෙනවා. මටත් ලඟදී කැනඩා පනින්න chance එකක් සෙට් වේගෙන එන නිසා මම මුන් දෙන්නාගේ වීඩියෝ එහෙන් මෙහෙන් බැලුවා. පුක දෙනවා කියලා කියන්න එපා මගේ පෞද්ගලික අදහස මම කිව්වේ
    wadi hariyak karana boruwa nee...podai ona wena dewal thiyana...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Ratata kela weddi ratin nomile igena gena rata daala wena ratawal walata paninna balan inna kuhaka set ekak inne kohomath lankawe 😂 Ehema karala thawa lokuwata kiyonawath ekka un.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ජොබ් offer එකක් තියෙන්න ඕනද ? ජොබ් offer එකක් නැතුව එන්න පුලුවන්ද ?
    එහෙන් ස්පොන්සර් කෙනෙක් ඕනද ? අදුරන කෙනෙක් නැත්තම් ස්පොන්සර් කෙනෙක් හොයා ගන්නේ කොහොමද ? කීයක් විතර යනවද ?
    බැංකුවේ මුදල් කීයක් විතර පෙන්නන්න ඕනද ?
    වයස සීමාව කොහොමද ?

    ඕවා තමා දැනට තියෙන ප්‍රශ්න.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Bro mta SLIIT eke IT degree ekak thiyei, Wife tath SLIIT eke HR degree ekak thiyenne. mama danata Dubai wala Magento Developer kenek widiyta weda karanwa 2016 idan. Wife 2017 - 2019 wenakam Dubai work kara. 1 year old kid kenek innwa. apata Canada PR apply karanna ona kohomada karaganne?
    Immi website eke balapan eke okkoma thiyenawa details..expat forum eketh balapan..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,594
    113
    Bro mta SLIIT eke IT degree ekak thiyei, Wife tath SLIIT eke HR degree ekak thiyenne. mama danata Dubai wala Magento Developer kenek widiyta weda karanwa 2016 idan. Wife 2017 - 2019 wenakam Dubai work kara. 1 year old kid kenek innwa. apata Canada PR apply karanna ona kohomada karaganne?
    Developer programmer dapan ausi