කැනඩා කොටියෝ vs 20/20 final

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    කැනඩා කොටියෝ vs 20/20 final

    කැනඩා කොටියෝ අපේ ක්‍රිකට් ජය සගවලා
    20/20 ලෝක කුසලාන තරඟාවලියේ ජය ශී‍්‍ර ලංකා කණ්ඩායම අත් කර ගැනීමේ අවස්ථාව විකාශය කිරීම හදිසියේම කැනඩා ස්පෝර්ට්ස් නෙට් රූපවාහිනී සේවාව අත්හිටවූ බව වාර්තා වුනා.

    තරඟ විකාශය නතර කිරීම නතර කර හදිසියේම වෙනත් වැඩසටහනක් විකාශය කිරීම ආරම්භ කර තිබුනා.
    එරට කොටි බලපෑම් මත අදාළ තරඟාවලිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාවේ රූප රාමු නොපෙන්වන ලෙසට ලැබුනු දැනුම් දීමක් මත මෙය සිදු වුන බවටයි දැන ගන්න ලැබෙන්නේ.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කැනඩාවේ ස්පෝර්ට්ස් නෙට් රූපවාහිනී සේවාවේ ප්‍රකාශිකා සෙබස්‌තියන් ගේටිකා නරඹන්නන්ගෙන් සමාව ද අයැද සිටියා.
    Canadian LTTE involve to stop T20 final telecast