කැනඩා යනවිදිහ.....

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    කැනඩා යනවිදිහ.....

    මචංලා මට දැනගන්න ඕනේ කැනඩා migrate වෙන විදිහ (student නෙවයි) IELTS requirement එහෙම:rolleyes::rolleyes:

    දන්නා කෙනෙක් වී නම් සහයක් දෙනු මැනේ.....
     
    Last edited: