මට එහෙ කෙනෙක් ඩිප්ලෝම එකකට එන්න කියල කියනවා. එයාට උනි ලෙටර් එක අරන් දෙන්න පුළුවන් කිව්වා. එහම කලොත් එක ස්ටුඩන්ට් විඉස එකට අවුලක් වෙයිද ? මට degree එකක් නම් නැහැ Up