කැනඩා වල ඉන්න සෙට් එක

etrocs

Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    කැනඩා වල දැන් තත්වය කොහොමද guys! Housing / Economy / Jobs , Student ඇවිල්ලා ගේමක් ගහන්න පුලුවන්ද තාම? PR සීන් එක කොහොමද? වීඩියෝස් වල තියෙන ඒවා ශුවර් නෑ..කිරියේ ඉන්න සෙට් එක සිරාම තත්වේ පොඩ්ඩක් කියමු....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,763
    113
    මාලඹේ
    ඔවා බල බලා ඉන්න එපා යනවා නම් Visa එක ගහගත්තා ගියා
    Canada PR එක ගන්න බැරි එකෙක්ට වෙනරටවල් වල PR ඉල්ලන එකත් බොරු වැඩක්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔවා බල බලා ඉන්න එපා යනවා නම් Visa එක ගහගත්තා ගියා

    හැබැයි එකක්. රට ඉන්න ලංකාවේ සෙට් එකෙන් මට හම්බවෙලා තියෙන හිගනම ලොබම සෙට් ඒක තමයි කැනඩා සෙට් එක. හේතුවනම් මොකද්ද දන්නේ නෑ
    ------ Post added on Feb 22, 2024 at 9:36 PM
     
    • Like
    Reactions: kolavari and 2osama

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Mage yaluwekuth giya bachelor ekakata. Uge nm cousin kenek genna gana tiyenne. Cousin inna apartment ekema room ekakalu inne.job ekak karanawalu degree eka patan ganna kalin.quebec wala inne.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,296
    724
    113
    Job hoyaganna patta gamak denna one. Mata hithenne aluthin Awith therumak nea. Indian Punjab ewun ehen kelawanawa. Gov ment eken tx wedi karala ehen kelawanawa. Inflation housing crisis eka sehenna thiyenawa main cities wala. Eth thama 60% 70% chance ekak thiyenawa godayana ekata goda yanna, Msc phd ekaking. Eth issara wage sarala nea
     
    Last edited:
    • Like
    Reactions: etrocs