කැනඩා විසිටින් යවන හොඳම තැනක්

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උඹ කියපු ඔය ඔක්කොම තියෙනවා, ඒත් කොහොමද විසිට් ගිහින් සේටල් වෙන්නේ කියපන්කො ?
    Shipman widihata visa aran awith gal wechcha ekek nam set una. uu mokakda refugee or political asylum scene ekak goda dala thibbe (wisthara ahuwe na)
     
    • Like
    • Wow
    Reactions: jennt and Oli_Vili

    Mr.Hutapata

    Junior member
  • Jun 15, 2016
    21
    37
    13
    Meheta visit awith panala settle wena eka lesi na Italy yanawa wage. @proceso kiyala thiyenawa wage political asylum hari refugee hari danna wenawa. ewath lesi na. Godak kal yana wada. Mehe awama car ekak ganna ona, bank account ekak hadaganna ona. Ewa mukuth karaganna bane legal nathuwa. Anika mehe weather ekath ekka sellam na hamadema. loku kattak kanna wenawa. Cash jobs athi. Habai gewana gana sahenna adu athi.
    Mamanam oya wage wada recommend karanne naha. dennek thun denek goda giya kiyala hamotama e wade hari yanne na. deparak nemei thun hathara parak hithanna.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    පට්ට අයිඩියා එකක් මචං. උඹට පිං

    එයාර්පෝර්ට් එකෙන් පනින්න තව ක්‍රම සහ විධි තියෙනවා. සින්ගප්පුරුවෙන් ප්ලේන් එකට බෝර්ඩ් වෙන්න පුළුවන්ද?
    ------ Post added on Jan 17, 2022 at 3:52 PM

    කැනඩා වීසා නැතුව කැනඩා යන ප්ලේන් එකකට බෝර්ඩ් වෙන්න බෑ නේද බන්?
    ------ Post added on Jan 17, 2022 at 3:54 PM
    Mama godak aya dekka hongkong waladi transit akata awith....hongkong flight ake canada yana un 10k wath innawamai corona walata kalin...single yana girl la innawa:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    giphy-2.gif
     
    • Like
    Reactions: jennt

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    LOL LANKAWE IDAPAN
    CANADA COLD WEATHER EKA PISSU WADAK
    UBA ELIYE EHEMA WADA KARANA AMARUY
     
    • Like
    Reactions: jennt

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    1.ඔන් araival visa නිසා සිංගප්පූරුවට යන්න.
    2.කැනඩාවට යන ෆ්ලයිට් එකෙ ටිකට් එකත් මෙහෙම්ම දාගන්න.
    3.canada airport එකේ න් කොහොමහරි රට ඇතුලට පැනගන්න.
    4. canada airport 1 cleaning කරන අයගේ ඇඳුමක් මෙහෙන් මහගෙන යන්න. බාත්රුම් එකේදී change කරගන්න.

    Boarding pass eka ganne puka deelada mitto ?
     
    • Wow
    • Haha
    Reactions: jennt and Idias

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,327
    113
    1.ඔන් araival visa නිසා සිංගප්පූරුවට යන්න.
    2.කැනඩාවට යන ෆ්ලයිට් එකෙ ටිකට් එකත් මෙහෙම්ම දාගන්න.
    3.canada airport එකේ න් කොහොමහරි රට ඇතුලට පැනගන්න.
    4. canada airport 1 cleaning කරන අයගේ ඇඳුමක් මෙහෙන් මහගෙන යන්න. බාත්රුම් එකේදී change කරගන්න.
    ඉදකින් යකෝ ට්‍රේන් එකේ හොරට යන එකත් මීට අමාරුයි.
     
    • Haha
    • Love
    Reactions: jennt and thushana

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කොච්චර දෙනවද ?
    කොච්චරක් ගන්නවා ද ?
    Mama godak aya dekka hongkong waladi transit akata awith....hongkong flight ake canada yana un 10k wath innawamai corona walata kalin...single yana girl la innawa:P
    වැන්කුවර් යන කැතී එකේ ද ? එහෙම එකක් සෙට් උනොත් නම් වැඩේ ගොඩදාගත්තා හැකි පැය 11.30 විතර ළඟ ඉන්නවනේ 🤗
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Mama godak aya dekka hongkong waladi transit akata awith....hongkong flight ake canada yana un 10k wath innawamai corona walata kalin...single yana girl la innawa:P
    hong kong arrival ekedima visa check karala deport karanawa. PR tibbata check karanawa. arrival gate ekedima, i can remember when i was flying the first time from HK to Canada, Visa from hong kong Canada consulate and the tickets from Company, but they check everythings and i had to collect work permit from
    vancouver airport, after that only allowed me to take domestic flight.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    macho USA giyoth land border eka panala Canada ringanna barida?
    Can, l think, but getting benefits problem? Medical card and other facilities. If you declare as refugee???. Our company build bridge across Saint lawrance River, near Canada US border there was no any restrictions, for the moving here and there,
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Can, l think, but getting benefits problem? Medical card and other facilities. If you declare as refugee???. Our company build bridge across Saint lawrance River, near Canada US border there was no any restrictions, for the moving here and there,
    ado ela kollek ne (y)