wedding walata mokak da honda kiala nam danne nah. habai eka camera eka matha nevei godak ma lens matha neda theeranaya wenne.
samanya pawichchiyata nam 18-55 madi, zooming ehema adu nisa. body eka witharak aran 18-200 wage ekak ganna puluwan nam wade lesi wei. camera pros lagen ahala balanna thawa duratath.
කැනන් හොඳයි. 18-55 ලෙන්ස් එක විතරක් නම් මදි. landscapes & portraits වලට ඒ ලෙන්ස් එක හොඳයි. ඒත් zooming නෑ, background blur (shallow depth of field) කරන්නත් අමාරුයි. 18-55 ගන්නව නම් ඒකත් එක්ක 55-250mm f/4-5.6 IS II lens එකක්වත් ගන්න. හැබැයි ඊට වඩා හොඳයි 18-200mm f/3.5-5.6 IS ලෙන්ස් එකක් ගන්න එක. නිකෝන් ගැන නම් මම දන්නෙ නෑ.
කැනන් හොඳයි. 18-55 ලෙන්ස් එක විතරක් නම් මදි. landscapes & portraits වලට ඒ ලෙන්ස් එක හොඳයි. ඒත් zooming නෑ, background blur (shallow depth of field) කරන්නත් අමාරුයි. 18-55 ගන්නව නම් ඒකත් එක්ක 55-250mm f/4-5.6 IS II lens (Rs. 27,500.00) එකක්වත් ගන්න. හැබැයි ඊට වඩා හොඳයි 18-200mm f/3.5-5.6 IS (Rs. 65,000.00) ලෙන්ස් එකක් ගන්න එක. Wildlife කරනව නම් ඒකත් මදි. 18-200 එකත් එක්ක EF 2x II Extender එකක්වත් ගන්න වෙයි. weddings කරනව නම් හොඳම ලෙන්ස් එක 50mm prime lens එක. ඒකෙ ගනන් අඩුම එක Canon EF 50mm f/1.8 II (Rs. 16,500.00). නැත්තම් Canon EF 50mm f/1.4 EX ii (Rs. 54,900.00).
මේ දාල තියෙන්නෙ cameralk එකේ prices.
නිකෝන් ගැන නම් මම දන්නෙ නෑ.
මම ලබන සතියේ කැමරා එක ගන්නවා... මට අඩ්වයිස් එකක් දෙන්නකෝ මේ දෙකෙන් මොකක්ද වෙඩින් කරන්න හොඳ. ඒ වගේම 18-55 ලෙන්ස් එක කොහොමද කියල.
![]()
Canon is good..Puluwannam 60D wage ekakatama yanna balanna.
මම ලබන සතියේ කැමරා එක ගන්නවා... මට අඩ්වයිස් එකක් දෙන්නකෝ මේ දෙකෙන් මොකක්ද වෙඩින් කරන්න හොඳ. ඒ වගේම 18-55 ලෙන්ස් එක කොහොමද කියල.
එළකිරි මචන්.. 18-135 ලෙන්ස් එක කොහොමද...?

චගු;13718512 said:ගත්ත වගේ නෙවෙයි.. ඒක ආරක්ෂා කරගන්නත් ඕනි නේද.. මෙන්න මේක කියවන්න:
ඔබේ කැමරා උපකරණ ආරක්ෂා කරගන්නේ කෙසේද
මේ තියෙන්නේ 5100D ට වඩා 60D එකේ තියෙන වාසි
Weather sealed Yes vs No
Sealed to shoot in the rain
Larger viewfinder 0.59x vs 0.51x
More than 30% larger viewfinder
Longer battery life 1100 shots vs 660 shots
Around 70% more shots per battery charge
Has a built-in focus motor Yes vs No
Autofocuses with all autofocus lenses
Higher resolution screen 1,040k dots vs 920k dots
More than 10% higher resolution screen
More cross-type focus points 9 vs 1
Grab focus in difficult situations
Has a pentaprism viewfinder Pentaprism vs Pentamirror
Pentaprism viewfinders are typically brighter
Shoots faster 5.3 fps vs 4 fps
More than 30% faster continuous shooting
Higher true resolution 17.9 MP vs 16.1 MP
Capture more than 10% more detail in your photos
Slightly less shutter lag 253 ms vs 273 ms
Around 10% less delay when taking photos
Better viewfinder coverage 96% vs 95%
Almost the same
Much faster max shutter speed 1/8000s vs 1/4000s
2x faster max shutter speed
මේ තියෙන්නේ 60DD ට වඩා 5100D එකේ තියෙන වාසි
ignificantly better image quality 80.0 vs 66.0
More than 20% better image quality
More dynamic range 13 EV vs 11.5 EV
1.5 f-stops more dynamic range
Better color depth 23.5 bits vs 22.2 bits
Distinguishes 1.3 more bits of color
Lower noise at high ISO 1,183 ISO vs 813 ISO
The D5100 has a slight edge (0.5 f-stops) in low noise, high ISO performance
Has in-camera HDR Yes vs No
Combines multiple exposures to capture high dynamic range
Video autofocus Contrast detection vs None
Automatically focuses shooting video
Smaller 127x96x78 mm vs 145x106x79 mm
More than 20% smaller
Slightly more lenses available 169 lenses vs 162 lenses
Almost the same
Lighter 560 g vs 755 g
Around 30% lighter
Slightly larger sensor APS-C 23.6x15.6mm vs APS-C 22.3x14.9mm
More than 10% larger sensor
Slightly more focus points 11 vs 9
Set focus accurately within the frame
Better boost ISO 25,600 ISO vs 12,800 ISO
The D5100's boost ISO is 1 f-stop better
Slightly cheaper $496.95 vs $839.00
The best price we've seen is $342 cheaper (more than 40% less)
video වලට නම් අනිවා canon thamay.පින්තූරෙ කොලිටිය ගැන විතරක් හිතනවනම් ඉතින් 5100 තමයි ..හබයි nikon canon වගේ නෙමෙයි. බබා වගේ බලා ගන්න ඔනා.
ලෙන්ස් එක නම් හොඳයි. ඒත් ටිකක් පාවිච්චි කරනකොට ඒකෙ zoom මදි කියල හිතෙයි.![]()
I agree with Lucky Shan. Go for a 60 D. Don know much abt cams but doin my research bit by bit. A lota ppl told me 60 D is better.