කැන්ටිමේ තේ හදන කෝටිපතියා.......

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මහන්සියක් නැතුව අතට ගන්න සල්ලි වලට ඔහොම වෙනව මචන් ගොඩක් වෙලාවට :no::no::no:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Ticket adena godak aya ohoma thamai. Rathnapure manik mudalali kenek ge kathawakuth kiyewwa mathakai issara.

    ලොතරැයිය දිනපු කෙනාගේ රහස්‍ය භාවය රකින්න රජය නීතියෙන් බැඳිලා නැද්ද?
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    අඩෝ ටිකක් එකක් අඩුනම Anonymous විදියට තෑගී ගන්න බැරිද බන්..
    ඔය හැම දේටම හේතුව අනිත් එවුන් දැනගන්න එකනේ..

    මටත් මේක හිතිලා තියෙනවා කලින්, ටිකට් එක ඇදුනු කෙනාගේ නගරය, අලවි නියෝජිතයා කවුද වගේ කරුණු ටිකක් කියල shape වෙන්න විදිහක් නැද්ද රටම අඩ බෙර නොගහ. :oo:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mehema kala nam-----lottery eke serama money Treasury bill vala hari Banks vala hari [Sampath bank vage] mulinma deposit karanava IITHURUM SAHATHIKA vasayen. Three months or six months or one year vage ehema ITHURUM SAHATHIKA ganna puluwan ehema. Ethakota deposit eke POLIYA [interest] eka mulinma deposit karana kotama labenava. For example, Kotiya three months valata ITHURUM SHATHIKA [SAVINGS CERTIFICATE] deposit kara nam mulinma Laksha 3 vage mulinma poliya vasayen ganna puluwa. Ema Laksha 3 , three months valadi minisunata help karanna puluwan, thamanta industries podiyata patan ganna puluwan. Masa 3 avasanayedi KOTIYA ganna puluwan bank eken. Ehema nathnam navatha Masa 3 kata , ithurum sahathika vala deposit karala mulinam Laksha 3 , navatha ganna puluwan, Navatha ema lakasha 3 viyadamata ,help karanna puluwan, Ehema digatama kara gena avanam, Minissun ta help karala, industries pihituvala, thavamath Rupiyal KOTIYA BANK EKE THIYENAVA. Ehenam thavamath ohu KOTIPATHIYEK.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    pg21_1.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    ඌ නම් බොරු බය නිසා එදා රෑම ඒ ගෙදරින් මේ ගෙදරටයි පැන පැන හිටපු එකෙන් ගමම දැනගන්නේ. ඌ වෙනස වගේ නෝමල් ඉඳලා පහුවෙනිදා තනියම ලොටරි බෝඩ් ගියා නම් ඔය මුකුත් නෑ.
     
    • Like
    Reactions: Mugen

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්පිරිතාලෙට ගියාම ගෙවල් ළඟ මිනිස්සු හැම තැනම. සල්ලි ඉල්ලුවාම දෙන්න මගේ ළඟ නැති වුණොත් කුණු හරුපෙන් බණින්්න ගත්ත, තමුසෙ කෝටිපතියෙක් වෙලත් රුපියල් පන්සීයක් නැද්ද කියල.

    ගැමියා ගේ අව්‍යාජ බව
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඌ නම් බොරු බය නිසා එදා රෑම ඒ ගෙදරින් මේ ගෙදරටයි පැන පැන හිටපු එකෙන් ගමම දැනගන්නේ. ඌ වෙනස වගේ නෝමල් ඉඳලා පහුවෙනිදා තනියම ලොටරි බෝඩ් ගියා නම් ඔය මුකුත් නෑ.
    මේ වගේ උන්ට කරන්න තියෙන්නේ ඕනේ ඕනේ විදියට සල්ලි වියදං කරන්න දෙන්නේ නැතුව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් අරං දෙන්න.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මු හොදයි අර රුවන්වැලිසැය ලග මල් විකුනපු පොරක්ට ටිකට එකක් ඇදිලා අන්තිමට ඌ කුඩු සීන් එකෙක්ට හිරෙත් ගියා.
    යාළුවො වැඩි වෙලා.
     
    • Like
    Reactions: aneasarayana