කැන්ඩි අය ඉන්නවාද???

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
දවස් 10ක් වගෙ තමා අය්යෙ...
බොහොම ස්තූතියි අය්යට

10 days? :P එහෙනම් ඔය ඔක්කොම තැන් වල යන්න පුලුවන් නේ.. ඒත් riverston කියන්නෙ නම් kandy වල තියෙන පැත්තක් නෙවෙයි :) මාතලේ පැත්තට යන්න ඕනේ.. ඊට පස්සෙ වස්ගමුව වනඋද්යානයට යන්නත් පුලුවන්.. වස්ගමුව + රිවස්ටන් කියන්නෙ kandy ඉදන් යනවා නම් 1day trip එකක් වගේ.. riverston නම් fun :P නාන්නත් පුලුවන්.. හැබයි මේ දවස් හෙන සීතලයි
 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    මට නම් කිසිම ඔන කමක් නැහැ ඔයාව හම්බ වෙන්න.... ටොපික් එකට අදාලව පිලිතුරැ දුන්නම ඇති.... රිප්ලයි එකට තෑන්ක්ස්

    අනිත් එක තම අය්ය ගෙ පොස්ට් ගාන අනුව මම ගැන නිගමන වලට එන්න ඔයාට කිසිම අයිතියක් නැහැ

    mama register wela thiyenne oyata kalin :D oya fake ID ekakne :rolleyes: Nigamanayakata enna kisima aithiyak nathuwata mama awilla inne :rolleyes: :rofl: oya 300+ unai kiyala wadak nae :P mata kisima gemak naha oyawa pass karanna :P chat thread ekaka bahala hitiyanam mama oyawa heta weddi pass karala 1000 or 2000 gahala :rolleyes: mama register une 2007di ;) mage parana ID eke password amathaka wela eka gt aiyata pm kara.. eka nisai mama me id eken awith inne :yes: but oya fake id ekak kiyala mama nigamanaya korala iwarai :D :D
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Places to visit

    one of the best place is sri dalada maligawa,

    next peradeniya garden,

    Pallekele WAR cemetery

    Victoria - actually not in kandy, but not so far,

    Kandy city Center - nice place for shopping,

    Lake round - Watema evidinn aone neththan gathiyak ne, kollek innawanan wadath homdai .

    Gadaladeniya , Lankathilaka Vihara, nice

    api ethtatama monawada danne, thawa thibboth kiyannan,