මචන්ල කැන්ඩි වලින් hotel room එකක් ගන්න place එකක් කියනවද.. කෙල්ල එක්ක පොඩ්ඩක් ඇවිදල නතරවෙන්න. පොඩ්ඩක් නිස්කලන්කplace එකක්නම් වැඩිය හොදයි මචන්ල..
topaz eka patta
topaz 1e math indala thiyei. hotel 1 ela place 1th maru kandak uda wage thiyenne
උඹේ බජට් එක කීයක් වගේ ද කියලාත් කියපන්. එතකොට තැනක් සෙට් කරන්නම්.
උඹ හවස් වෙන්න කලින් හොයාගනින් මචන්.Kandy town එකෙන් පොඩ්ඩක් ඈතට වෙන්න බලහන්.ලඟ තියෙන රූම් පට්ට අවුල්..
