කැන්ඩොස්_මාමා_තෑගි_අරන්_සැලෝන්_ඇවිල්ලා ...ල&#3

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    කැන්ඩොස්_මාමා_තෑගි_අරන්_සැලෝන්_ඇවිල්ලා ...ල&#3

    38072034_2055427078055999_6534759145629810688_n.jpg

    38027308_2055427181389322_1503533098162192384_n.jpg

    38053507_2055427291389311_3057540871030308864_n.jpg

    Video

    2018/07/29 වෙනිදා පන්නිපිටිය පරන පාරෙ foodcity එකෙන් මගේ පුතා මේ චොකලට් එක ගත්තෙ ඒක එයාගෙ ප්‍රියතම චොකලට් එක නිසයි...ගෙනාපු ගමන් කන්න කඩල බලද්දී ඒකෙ පනුවන් සහ පනු කැඳලි...මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ චොකලට් එකයි...එවෙලෙම නැවත foodcity එකට දීල සල්ලි ඉල්ල ගත්ත ..මේක එදාම මම fb දැම්ම ...ගොඩක් අය සහයෝගය දුන්න ශෙයාර් කරල ඊට ස්තුතියි ...එහෙම දැම්මෙ තවත් කෙනෙකුට දැනුවත් වෙන්නයි..තවත් දරුවෙකු මේ දෙයින් බේරා ගන්නයි..දෙමාපියන් එතකොට දින බලලා විතරක් මදි ..දරුවාට දෙන්න කලින් කඩලත් බලන්න ඕනෙ...මමත් දින බලලා ගත්තෙ..අපි පරන ද අලුත්ද බලන්නෙ එහෙම නේ....කල් ඉකුත් වීම 2019...එතකොට මේම උනේ කොහොමද ...
    මම පසුදා උදේම kandos මෙසෙන්ජර් එකට වීඩියෝ පොටෝ යැව්ව..සිදුවූ දේ ගැන කනගාටුවට ප්‍රකාශ කරමින් පිලිතුරක් සමග දුරකථන අංකය ඉල්ලා තිබුනා ..මගේ අංකය යැවුවම ...කෝල් එකක් ආව විස්තර ඇහුව..මාව හමුවන්නට ඉන්න තැන අසා අවසානයේ දී කීව fb දාපු පෝස්ට් එක අයින් කරන්න ..ඒක ආයතනයට හොද නෑ නෙ කියල.....මම ඇහුවෙ ඒක අයින් කරාම හරිද වෙච්චි දේට පියවර මොකද්ද කියල.....හරි මිස් හම්බ වෙන්න කෙනෙක් එයි අනේ මිස් ඒක අයින් කරන්න කිව්ව ...මගේ පිලිතුර වුනේ..නෑ ඒක අයින් කරන්නෙ නෑ ..ඔයාල කරන්නෙ මොකද කියල බලමු කියයි.....
    ටිකකින් තවත් කෙනෙක් කතා කරල විස්තර අහ ගත්ත ...කීප වතාවක් දුරකථනයෙන් විස්තර හුවමාරු උනා පමනයි ...දවල් මම මගේ වැඩකට පිටත් උනා..කැන්ඩොස් මාම සැලෝන් ඇවිත් කෝල් කරා...එවෙලෙ හස්බනුත් පුතා සමගම ඇවිත් ඔහු සමග කතා කරා..ඔය කැන්ඩොස් චොකලට් බෑග් එකක් අතේ තියෙන්නේ රතු පාට අපිට අරන් ඇවිත් තියෙන්නේ ...හස්බන්ඩ් තැගි බාර ගන්න බෑ අරන් යන්න කියල...කතා බහ කරා වැඩක් නෑ ...එයා නම් කියන්නෙ කවදාවත් මෙහම දෙයක් වෙලා නෑ ලු😂😂😂 මේ පලමු වතාවලු...ඉතින් ඒ කතාව ඉවරයි එයා ගියා...ඔය පොටෝ තියෙන්නේ ඒ කැන්ඩොස් මාමගෙ..
    නැවතත් මට කෝල් එකක් ආයතන ප්‍රධානියෙක්ගෙන්....
    ඇයි මිස් චොකලට් පාර්සලයක් එව්ව ඒක බාර ගෙනත් නෑ ...
    මම කිව්ව අනේ ආයෙ නම් කැන්ඩොස් එපා කියල.🤐🤐...
    දැන් මිස් මොනාද බලාපොරොත්තු වෙන්නෙ ඇහුව ...මම කිව්ව වෙච්චි දේ fb දැම්ම ...හැමෝම ශෙයා කරා ....මට මුකුත් එපා කියල....

    අනේ මෙන්න කියපි.....ඒවට නම් එයාලගෙත් ලීගලි පැත්තක් තියෙනව එයාලට ඇක්ෂන් එකක් ගන්න පුලුවන් ලු fb දාපු එකට...🤔🤔🤔.....මට නම් හිනා ගියා...අසාධාරණයක් උනේ අපිට ඇයි දැන් ඔයාල ඇක්ෂන් එකක් ගන්න යන්නෙ කියල...නෑ මිස් අපි මේක කතා කරල විසද ගමුලු....ඉතිම් මම මොනව විසදන්නද...
    නෑ මිස් සැලෝන් එකක් නේ කරන්නෙ ...අපි නවලියෙ
    පේජ් එහෙක මිස්ගෙ සැලෝන් ආර්ටිකල් එකක් දාමුලු....😂😂😂 ..
    මගේ පිලිතුර....ඔයාල මේ වගේ වැරදි වහන්නෙ ඔහොමද..🤔🤔
    පොඩි මනුස්සයෙකුට උනා නම් ....කඩත් වහල සීල් තියයි එදාම...
    ලොකු සල්ලි කාරයො සල්ලි එක්ක හැප්පෙනව....කතාව මතු සම්බන්ධයි...එයාලගෙ සද්දයක් නෑ ....

    මේ වගේ දේවල් තවත් කෙනෙකුට නොවන්ට ඔයාල මේකත් ශෙයාර් කරන්න ...අද මට උන දේ හෙට ඔයාලට වෙන්න පුලුවන් ..

    උපුටා ගැනීමකි
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    gon ganiyek apu awasthawen proyojanaya gatte na..mati harakiyak..lankawe kanna puluwan choco ekakata tiyenne kandos witarai....kiri wela kohomath panuwo innawa .... anike un fresh milk dana nisa ehema wenne..edna wage chemical kalawan kerela dammanam panuwwo na..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔනම ප්‍රඩක්ෂන් ඒකක මෙ වගේ දෙවල් වෙනවා. සර්ච් කරලා බලන්න නම ගිය කෝකාකා්ලා මාර්ස් චොකලට් ඒ්වලත් වෙනවා --හොදම දේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. මුන් හරි කියලා නෙවේ කියන්නේ.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ඔනම ප්‍රඩක්ෂන් ඒකක මෙ වගේ දෙවල් වෙනවා. සර්ච් කරලා බලන්න නම ගිය කෝකාකා්ලා මාර්ස් චොකලට් ඒ්වලත් වෙනවා --හොදම දේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. මුන් හරි කියලා නෙවේ කියන්නේ.

    ow ban anika fresh dewal daddi thamai ohoma dewal wenne nikamata newdale youguurt ekakakui highland ekakui sathiyak witara eliye tiyala balanna mokeda ikmanata panuwo enne kiyala??
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    kandos කියන්න මමත් අසම චෝකොලට් එකක්
    අපි පොඩි කාලෙත් ඔය වගේ පනුවෝ ඉදල උන්ට කෝල් කරහම ගෙදරටම ප්රෝමිසස් චෝකොලට 4 එක්ක තව පොඩි චෝකොලට් පර්සලයක්ම දීලා ගියා ඒකාලේ ප්රෝම්සස් කියන්නේ ඉතින් ලොකුම එකක් තමයි . ඕක උන් හැමෝටම කරනවා.

    ඔය kandos වල පනුවෝ ඉන්න එක හරියට වෙනවා
    මේකේ මේ ඉන්න මෝඩ ගැනි මේක FB දාන වෙලාවේ ඕක පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් දැම්මනම් ඉවරයි මුන් දැන් පඩයක් ගියත් FB දන්නේ නිකන් මාර්ක් අය්යියා ඇමෙරිකාවේ ඉදන් ඇවිත් නඩුව අහයි වගේ
     
    ow bn mun melo rahak naaa...wena ratawalath hoda choco factory welath mehemai..
    https://www.mirror.co.uk/news/world-news/footage-parasitic-worm-wiggling-mans-5214810
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka Loku varadak kiyala hithanna baha. A mokadha , Panuvo ,hithala damme nahane. Panuvo innava kiyanne, Jivinta sudusu parisarayak kiyala. Chemical free kiyala. A kiyanne Vasak, visak naha kiyala. Eka nisa oka loku mistake ekak venna baha. Fruits , vegetables ganna giyath, Panuvo gahapuva hodai, panuvo nogahapuvata vada. A mokadha, panuvo innava kiyanne, Jivinta sudusui kiyala. Chemical free kiyala. Vasa visa naha kiyala.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Kandos witharak newi hama product ekakatama panuwo enna puluwan, ehemanam hama chocolate ekakma ara ganne nathuwa inna one

    maxresdefault.jpg

    ferrero-rocher

    Mekata waggakiyanne meya Warehouse or Cocoa Moth
    warehousemoth.jpg

    Wisthara

    Man nam Kandos walata wada Cadbury walata thama kamathi :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anika, meya Desiya Nispadanayak----Eya raka ganima, Srilankikain vasayen, siyalu denagema yuthukamak.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    Meka Loku varadak kiyala hithanna baha. A mokadha , Panuvo ,hithala damme nahane. Panuvo innava kiyanne, Jivinta sudusu parisarayak kiyala. Chemical free kiyala. A kiyanne Vasak, visak naha kiyala. Eka nisa oka loku mistake ekak venna baha. Fruits , vegetables ganna giyath, Panuvo gahapuva hodai, panuvo nogahapuvata vada. A mokadha, panuvo innava kiyanne, Jivinta sudusui kiyala. Chemical free kiyala. Vasa visa naha kiyala.

    ජිවිතේට චෝකොලට කාපු නැති උන් චෝකොලට කන්න පටන්ගන කොට ඔහොමතමයි
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    gon ganiyek apu awasthawen proyojanaya gatte na..mati harakiyak..lankawe kanna puluwan choco ekakata tiyenne kandos witarai....kiri wela kohomath panuwo innawa .... anike un fresh milk dana nisa ehema wenne..edna wage chemical kalawan kerela dammanam panuwwo na..

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Meka Loku varadak kiyala hithanna baha. A mokadha , Panuvo ,hithala damme nahane. Panuvo innava kiyanne, Jivinta sudusu parisarayak kiyala. Chemical free kiyala. A kiyanne Vasak, visak naha kiyala. Eka nisa oka loku mistake ekak venna baha. Fruits , vegetables ganna giyath, Panuvo gahapuva hodai, panuvo nogahapuvata vada. A mokadha, panuvo innava kiyanne, Jivinta sudusui kiyala. Chemical free kiyala. Vasa visa naha kiyala.
    මේක සහතික ඇත්ත :yes: පලතුරක උනත් කිසි සතෙක් නැතුව පලුද්දක් නැතුව දිලිසි දිලිසි තියෙනවා කියන්නේ කෙමිකල් නාවල කෘතීම විදිහට හදපුව කියන එක. සතෙක්ටවත් එකේ ජීවත් වෙන්න බෑ.

    එහෙමයි කියල ඉතින් පනුවෝ කන්නත් බෑ හැබැයි :baffled: