කැන්ඩොස්_මාමා_තෑගි_අරන්_සැලෝන්_ඇවිල්ලා ...ල
Video
2018/07/29 වෙනිදා පන්නිපිටිය පරන පාරෙ foodcity එකෙන් මගේ පුතා මේ චොකලට් එක ගත්තෙ ඒක එයාගෙ ප්රියතම චොකලට් එක නිසයි...ගෙනාපු ගමන් කන්න කඩල බලද්දී ඒකෙ පනුවන් සහ පනු කැඳලි...මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ චොකලට් එකයි...එවෙලෙම නැවත foodcity එකට දීල සල්ලි ඉල්ල ගත්ත ..මේක එදාම මම fb දැම්ම ...ගොඩක් අය සහයෝගය දුන්න ශෙයාර් කරල ඊට ස්තුතියි ...එහෙම දැම්මෙ තවත් කෙනෙකුට දැනුවත් වෙන්නයි..තවත් දරුවෙකු මේ දෙයින් බේරා ගන්නයි..දෙමාපියන් එතකොට දින බලලා විතරක් මදි ..දරුවාට දෙන්න කලින් කඩලත් බලන්න ඕනෙ...මමත් දින බලලා ගත්තෙ..අපි පරන ද අලුත්ද බලන්නෙ එහෙම නේ....කල් ඉකුත් වීම 2019...එතකොට මේම උනේ කොහොමද ...
මම පසුදා උදේම kandos මෙසෙන්ජර් එකට වීඩියෝ පොටෝ යැව්ව..සිදුවූ දේ ගැන කනගාටුවට ප්රකාශ කරමින් පිලිතුරක් සමග දුරකථන අංකය ඉල්ලා තිබුනා ..මගේ අංකය යැවුවම ...කෝල් එකක් ආව විස්තර ඇහුව..මාව හමුවන්නට ඉන්න තැන අසා අවසානයේ දී කීව fb දාපු පෝස්ට් එක අයින් කරන්න ..ඒක ආයතනයට හොද නෑ නෙ කියල.....මම ඇහුවෙ ඒක අයින් කරාම හරිද වෙච්චි දේට පියවර මොකද්ද කියල.....හරි මිස් හම්බ වෙන්න කෙනෙක් එයි අනේ මිස් ඒක අයින් කරන්න කිව්ව ...මගේ පිලිතුර වුනේ..නෑ ඒක අයින් කරන්නෙ නෑ ..ඔයාල කරන්නෙ මොකද කියල බලමු කියයි.....
ටිකකින් තවත් කෙනෙක් කතා කරල විස්තර අහ ගත්ත ...කීප වතාවක් දුරකථනයෙන් විස්තර හුවමාරු උනා පමනයි ...දවල් මම මගේ වැඩකට පිටත් උනා..කැන්ඩොස් මාම සැලෝන් ඇවිත් කෝල් කරා...එවෙලෙ හස්බනුත් පුතා සමගම ඇවිත් ඔහු සමග කතා කරා..ඔය කැන්ඩොස් චොකලට් බෑග් එකක් අතේ තියෙන්නේ රතු පාට අපිට අරන් ඇවිත් තියෙන්නේ ...හස්බන්ඩ් තැගි බාර ගන්න බෑ අරන් යන්න කියල...කතා බහ කරා වැඩක් නෑ ...එයා නම් කියන්නෙ කවදාවත් මෙහම දෙයක් වෙලා නෑ ලු

මේ පලමු වතාවලු...ඉතින් ඒ කතාව ඉවරයි එයා ගියා...ඔය පොටෝ තියෙන්නේ ඒ කැන්ඩොස් මාමගෙ..
නැවතත් මට කෝල් එකක් ආයතන ප්රධානියෙක්ගෙන්....
ඇයි මිස් චොකලට් පාර්සලයක් එව්ව ඒක බාර ගෙනත් නෑ ...
මම කිව්ව අනේ ආයෙ නම් කැන්ඩොස් එපා කියල.
...
දැන් මිස් මොනාද බලාපොරොත්තු වෙන්නෙ ඇහුව ...මම කිව්ව වෙච්චි දේ fb දැම්ම ...හැමෝම ශෙයා කරා ....මට මුකුත් එපා කියල....
අනේ මෙන්න කියපි.....ඒවට නම් එයාලගෙත් ලීගලි පැත්තක් තියෙනව එයාලට ඇක්ෂන් එකක් ගන්න පුලුවන් ලු fb දාපු එකට...

.....මට නම් හිනා ගියා...අසාධාරණයක් උනේ අපිට ඇයි දැන් ඔයාල ඇක්ෂන් එකක් ගන්න යන්නෙ කියල...නෑ මිස් අපි මේක කතා කරල විසද ගමුලු....ඉතිම් මම මොනව විසදන්නද...
නෑ මිස් සැලෝන් එකක් නේ කරන්නෙ ...අපි නවලියෙ
පේජ් එහෙක මිස්ගෙ සැලෝන් ආර්ටිකල් එකක් දාමුලු....

..
මගේ පිලිතුර....ඔයාල මේ වගේ වැරදි වහන්නෙ ඔහොමද..

පොඩි මනුස්සයෙකුට උනා නම් ....කඩත් වහල සීල් තියයි එදාම...
ලොකු සල්ලි කාරයො සල්ලි එක්ක හැප්පෙනව....කතාව මතු සම්බන්ධයි...එයාලගෙ සද්දයක් නෑ ....
මේ වගේ දේවල් තවත් කෙනෙකුට නොවන්ට ඔයාල මේකත් ශෙයාර් කරන්න ...අද මට උන දේ හෙට ඔයාලට වෙන්න පුලුවන් ..
උපුටා ගැනීමකි
Video
2018/07/29 වෙනිදා පන්නිපිටිය පරන පාරෙ foodcity එකෙන් මගේ පුතා මේ චොකලට් එක ගත්තෙ ඒක එයාගෙ ප්රියතම චොකලට් එක නිසයි...ගෙනාපු ගමන් කන්න කඩල බලද්දී ඒකෙ පනුවන් සහ පනු කැඳලි...මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ චොකලට් එකයි...එවෙලෙම නැවත foodcity එකට දීල සල්ලි ඉල්ල ගත්ත ..මේක එදාම මම fb දැම්ම ...ගොඩක් අය සහයෝගය දුන්න ශෙයාර් කරල ඊට ස්තුතියි ...එහෙම දැම්මෙ තවත් කෙනෙකුට දැනුවත් වෙන්නයි..තවත් දරුවෙකු මේ දෙයින් බේරා ගන්නයි..දෙමාපියන් එතකොට දින බලලා විතරක් මදි ..දරුවාට දෙන්න කලින් කඩලත් බලන්න ඕනෙ...මමත් දින බලලා ගත්තෙ..අපි පරන ද අලුත්ද බලන්නෙ එහෙම නේ....කල් ඉකුත් වීම 2019...එතකොට මේම උනේ කොහොමද ...
මම පසුදා උදේම kandos මෙසෙන්ජර් එකට වීඩියෝ පොටෝ යැව්ව..සිදුවූ දේ ගැන කනගාටුවට ප්රකාශ කරමින් පිලිතුරක් සමග දුරකථන අංකය ඉල්ලා තිබුනා ..මගේ අංකය යැවුවම ...කෝල් එකක් ආව විස්තර ඇහුව..මාව හමුවන්නට ඉන්න තැන අසා අවසානයේ දී කීව fb දාපු පෝස්ට් එක අයින් කරන්න ..ඒක ආයතනයට හොද නෑ නෙ කියල.....මම ඇහුවෙ ඒක අයින් කරාම හරිද වෙච්චි දේට පියවර මොකද්ද කියල.....හරි මිස් හම්බ වෙන්න කෙනෙක් එයි අනේ මිස් ඒක අයින් කරන්න කිව්ව ...මගේ පිලිතුර වුනේ..නෑ ඒක අයින් කරන්නෙ නෑ ..ඔයාල කරන්නෙ මොකද කියල බලමු කියයි.....
ටිකකින් තවත් කෙනෙක් කතා කරල විස්තර අහ ගත්ත ...කීප වතාවක් දුරකථනයෙන් විස්තර හුවමාරු උනා පමනයි ...දවල් මම මගේ වැඩකට පිටත් උනා..කැන්ඩොස් මාම සැලෝන් ඇවිත් කෝල් කරා...එවෙලෙ හස්බනුත් පුතා සමගම ඇවිත් ඔහු සමග කතා කරා..ඔය කැන්ඩොස් චොකලට් බෑග් එකක් අතේ තියෙන්නේ රතු පාට අපිට අරන් ඇවිත් තියෙන්නේ ...හස්බන්ඩ් තැගි බාර ගන්න බෑ අරන් යන්න කියල...කතා බහ කරා වැඩක් නෑ ...එයා නම් කියන්නෙ කවදාවත් මෙහම දෙයක් වෙලා නෑ ලු
නැවතත් මට කෝල් එකක් ආයතන ප්රධානියෙක්ගෙන්....
ඇයි මිස් චොකලට් පාර්සලයක් එව්ව ඒක බාර ගෙනත් නෑ ...
මම කිව්ව අනේ ආයෙ නම් කැන්ඩොස් එපා කියල.
දැන් මිස් මොනාද බලාපොරොත්තු වෙන්නෙ ඇහුව ...මම කිව්ව වෙච්චි දේ fb දැම්ම ...හැමෝම ශෙයා කරා ....මට මුකුත් එපා කියල....
අනේ මෙන්න කියපි.....ඒවට නම් එයාලගෙත් ලීගලි පැත්තක් තියෙනව එයාලට ඇක්ෂන් එකක් ගන්න පුලුවන් ලු fb දාපු එකට...
නෑ මිස් සැලෝන් එකක් නේ කරන්නෙ ...අපි නවලියෙ
පේජ් එහෙක මිස්ගෙ සැලෝන් ආර්ටිකල් එකක් දාමුලු....
මගේ පිලිතුර....ඔයාල මේ වගේ වැරදි වහන්නෙ ඔහොමද..
පොඩි මනුස්සයෙකුට උනා නම් ....කඩත් වහල සීල් තියයි එදාම...
ලොකු සල්ලි කාරයො සල්ලි එක්ක හැප්පෙනව....කතාව මතු සම්බන්ධයි...එයාලගෙ සද්දයක් නෑ ....
මේ වගේ දේවල් තවත් කෙනෙකුට නොවන්ට ඔයාල මේකත් ශෙයාර් කරන්න ...අද මට උන දේ හෙට ඔයාලට වෙන්න පුලුවන් ..
උපුටා ගැනීමකි

පලතුරක උනත් කිසි සතෙක් නැතුව පලුද්දක් නැතුව දිලිසි දිලිසි තියෙනවා කියන්නේ කෙමිකල් නාවල කෘතීම විදිහට හදපුව කියන එක. සතෙක්ටවත් එකේ ජීවත් වෙන්න බෑ.