වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? 🤭🤭🤭

Identity

Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    img-1-1744536743306.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පුංචි අම්මා ලව්වා කිරිබත් උයලා රටේ ඉන්න නැතිකරන්නද හදන්නේ මිට්ටෝ

    හොර බේසිගේ පුතා ආවා විතරයි කැඳත් නෑ.
    🤣
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ලොකු මුදලක් ඉතුරු කරපු එකට respect අනුර සහෝ. 🙄
    skateboard-fail-flop.gif


    ඒක නෙවේ, වලව්වෙන් එලවනවා කිව්වා නේද?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙන්න පච කොටා එලකිරියේ ඇවිල්ලා 😂

    පුංචි අම්මට බුලත් අත දීල වදින්න වෙන හින්දා නතර කරා කියලා චන්දේ දුන්න උන්ම බනිනවා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඒක නියමයි.. 💪 අප්පුවට වලවුවක් තියා ගෙයක් වත් හරියට තියනව යැ .

    අනික හොදට හිටියි පුංචිඅම්ම එක්ක කිරි උතුරනවා මාධ්‍යයවල පෙන්නුවොත්......
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පුංචි අම්මා ව ලෝකෙට පේන්න බැරි ලැජ්ජාව නිසා කරේ.


    රටේ නායකයා වුණාම හොරෙක් මෝඩයෙක් නොවෙන්නා වගේ ම රටේ තියෙන සංස්කෘතියට ගරු කරන්න ඕනේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හැබැයි කොටා කරගත්තේ මෝඩ වැඩක්. ඌට තිබුනේ උගේ ස්ටාෆ් එකත් එක්ක පොඩියට අවුරුද්ද සමරලා ටීවී එකේ දාන්න.
    (උගේ වඳුරු මූන අවුරුද්ද දවසේ පෙන්නුවේ නැති එක නම් හොදයි) :ROFLMAO: 🤌
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බයියො අඬනව නේද හෝ ගාලා. වලවුවෙ කිරිබත ඉදෙන් නැතුව කොහෙද උන්ට සතුටක්.
    Wahllu wage idala wahal manasikathwen munta eliyata enna be.

    Hoda welawata Lankawa daala awee.
     
    • Like
    Reactions: Xi Jinping

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අවුලක් නෑ නොම්බි අරිනවා දැක්ක නෙ
    අන්තිමට අවුරුදු දස දහස් ගානක් ලංකාවෙ මිනිස්සු එකට පිළිපැද්ද නැකතට එළියට බැහැ ගන්නත් බැරි උනා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? Sorry අපි ඒ ගෝත්‍රික වැඩ නතරකළා.💪💪💪
    වලව්, වලව් ගගා මාර වෛරයක් පතුරවන්නේ. දේශපාලන ක්‍රියකලාපය විවේචනය කිරීම වෙනම කාරණාවක්. මනුස්සයෙක්ගේ ඇති-නැති කම උඩ වෛරය වැපිරීම ජාතිවාදයටත් වඩා භයානකයි. මොකද ඕනි කෙනෙක්ව කැමති විදිහකට label ගහලා සමාජයෙන් cancel කරලා දාන්න පුලුවන්. ඔය මාඕගේ කාලේ චීනේ උනා වගේ.