හතර අතේ මැරෙනවා බං කැන්සර් වලින් මිනිස්සු දැන්. පැතිරෙන එක පට්ටම වැඩී. කොහොමත් කොච්චර පරිස්සම් උනත් විස දාපු බාල කෑම, කිරිපිටි ටිකේ ඉදන් තියන පිලිකා කාරක,වී ටිකට පවා ගහන විස, වායු දූෂණය...etc වගේ අපිට පාලනේ කරන්න බැරි කේස් නිසා පිලිකා හැදෙන එක නවත්තන්න බෑ. හැදුනම කලින්ම හොයාගෙන treatments වලට යන එක තමා අපිට තියන එකම ඔප්ශන් එක.
මට හිතෙන විදිහටනම් කැන්සර් වලට බෙහෙතක් හොයාගන්නවටත් වඩා පට්ටම වටිනවා ඇගේ කොහෙහරි පිලිකා සෛල හැදෙනවද කියලා එක ටෙස්ට් එකෙන් බලාගන්න පුලුවන් වියදම් අඩු ටෙස්ට් එකක් හොයාගන්න පුලුවන්නම්.
මොකද ඔය කැන්සර් 90%ක්ම මුල්ම ස්ටේජ් එකේදි අදුනගත්තනම් සම්පූර්ණෙන්ම වගේ හොදකරන්න පුලුවන් Treatments දැනටමත් ඕනෙතරම් තියනවා. අවුල වෙන්නෙ ගොඩක්ම කැන්සර් වල රෝග ලක්ෂණ එලියට එන්නෙ Stage 3/4 වගේ ගියාම. එතකොට අදුනගන්නකොට ඉතිං ප්‍රකෝටිපතියෙක් උනත් කොච්චර සල්ලි වියදම් කරන්න පුලුවන් උනත් බේරෙන්න තියන චාන්ස් එක පට්ට අඩුයි. වෙලාව හොද නිසා වෙන ලෙඩකට ටෙස්ට් කරනකොට කැන්සර් එකක් අහුවෙන උන්ගෙ තමා ගොඩක් වෙලාවට stage 1 එකේදි කැන්සර් අදුනගන්න පුලුවන්.
ෆුල් බොඩි චෙකප් එකක් කරත් ඒකෙන් කැන්සර් අහුවෙන්නෙ නෑ. දැනට කැන්සර් අදුනගන්න තියෙන්නෙ CT, MRI වගේ ටෙස්ට් හෙනම ගනන්නෙ? අනික ඒවගෙත් ෆුල් බොඩි කැන්සර්ස් හොයන්න අමාරුයි. ටාගට් කරපු ඒරියා වලටනෙ ඒවත් කරන්නෙ. හැදිලා තියන ටියුමර්ස් ගොඩක් පොඩි නම් ඒත් හොයාගන්න චාන්ස් එක අඩුයි. ඒවගේ ටෙස්ට් එකක් ලොකු ගානක් දීල කරගන්නෙ රෝග ලක්ෂණ ඇවිල්ලා හොදටම අමාරු උනාමනෙ ගොඩක් වෙලාවට එතකොට බඩු හරි.
ඒ වෙනුවට හැමෝටම තනියම හරි ගිහින් කරගන්න පුලුවන් ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් එකක්, Blood Sugar ටෙස්ට් එකක් වගේ කොස්ට් එක අඩු සිම්ලප් ටෙස්ට් එකක් හොයාගත්තනම් ඇගේ කොහෙහරි කැන්සර් සෙල්ස් ( ටියුමර්ස් නෙවෙයි) හැදෙනවනම් හොයාගන්න පුලුවන් එකක් හැම මනුස්සයටම මාස 3කට සැරයක් හරි ඒක කරගන්න පුලුවන්නෙ? එහෙම උනොත් නම් අනිවා ස්ටේජ් 1 එකේදිම හොයාගෙන දුක් විදින්නෙ නැතුව එකෙන්ම හොදකරගන්න පුලුවන් කැන්සර් එක.
යාලුවෙක්ගෙ යාලුවෙක්ට lung කැන්සර් එකක් හැදිලා ඒක අහලා ශොක් වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ. 32 යි වයස. හොදට ජිම් ගිහින් ඩයට් කරලා හිටපු සිගරට් එකක්වත් බොන්නෙ නැති කොල්ලෙක්. අදුනගන්නකොටම stage 4 ලු. ලිවර් එකටත් ස්ප්‍රෙඩ් වෙලා. බේරන එක ශුවර් නෑ කියලාලු ඩොක්කු කියන්නෙ. බැදලා අවුරුදු 3ක් විතර ඌ. අවුරුද්දයි මාස 2ක පොඩි දුවෙකුත් ඉන්නවා ඌට. හිතපන්කො ඉතිං තත්වෙ? අපිට උනත් ඔච්චරනෙ බං. ඒක අහපු වෙලේ ඉදන් අමුතු බයක් එනවා හිතට.