ජානවලින් එනවද ඕකfamily tree eke thiyanawa nam yam awadanamak thiyanawa.. ehema kiyala baya wenna epa..
rajayen ledak nathuwa nikan test karala dena ekak nam naha..
ledak nathuwa test karanawa nam thaman wiyadam karala private kara ganna ona..
ජානවලින් එනවද ඕක
ඒ ගැන විස්තර දන්නවද? කොහොමද කරගන්නේ කියලblood test වලින් නේද..කැන්සර් එකේ වර්ගේ අනුව ඉතින් වෙනස් වෙනවා test එකත්..
කැන්සර් පේෂන්ට් කෙනෙක්ගේ ලේ නෑයොන්ගේ තමා බලාගන්න ඕනේfamily tree eke thiyanawa nam yam awadanamak thiyanawa.. ehema kiyala baya wenna epa..
rajayen ledak nathuwa nikan test karala dena ekak nam naha..
ledak nathuwa test karanawa nam thaman wiyadam karala private kara ganna ona..
ඒ ගැන විස්තර දන්නවද? කොහොමද කරගන්නේ කියල
ජානවලින් එනවද ඕක
ehema le nayo kiyala hamotama hadenne naha, eeta wada pita dewal nisa hadenna chance eka wadi..කැන්සර් පේෂන්ට් කෙනෙක්ගේ ලේ නෑයොන්ගේ තමා බලාගන්න ඕනේ
අන්න ඒක ගැන තමා මටත් දැනගන්න ඕනදැන් තියෙනවද දන්නේ නෑ... නාරාහේන්පිට පැත්තක රජයේ තැනක් තිබ්බ . හොයල බලන්න
https://www.nccp.health.gov.lk/sn/cedc
අපේ තාත්තට prostate CA තියෙනවා, තාත්තගේ අක්ක නැති වුනෙත් කැන්සර් එකකින්, සීයා නැති වුනෙත් multiple myeloma කියල කැන්සර් එකකින්. ඔන්න ඕකයි ෆැමිලි background එක. තාත්තට බාල සහෝදර සහෝදරියෝ 4ක් ඉන්නවා. දැනට මොකුත් නෑ .ehema le nayo kiyala hamotama hadenne naha, eeta wada pita dewal nisa hadenna chance eka wadi..
piriminta common prostate cancer wage ekak gathoth le nayo PSA test eka age 40-55 athara kara ganna ona..
le nayo nathi normal minissu 55 passe test karanna ona..
oya wage wenasak thiyenne..
මන් උඩ විස්තරයක් දැම්ම මචන්පිළිකා ජාන වලින් එනවා,තාම ජාන පරීක්ෂාව තියෙන්නේ ළදරු අවදියෙ
එහෙම බයක් උඹට තියෙනවනං උපන් වෙලාව/දිනය/ තැන දාපන් (pm) උදවුවක් කරන්නං. (නුල දැක්ක නිසා උදවුවක් කරන්න හිතුනේ,අවශ්‍ය නැතිනං ගැටළුවක් නෑ)
PSA ekak karapan ona nam Rs 10,000 wage yai mama hithanne..අපේ තාත්තට prostate CA තියෙනවා, තාත්තගේ අක්ක නැති වුනෙත් කැන්සර් එකකින්, සීයා නැති වුනෙත් multiple myeloma කියල කැන්සර් එකකින්. ඔන්න ඕකයි ෆැමිලි background එක. තාත්තට බාල සහෝදර සහෝදරියෝ 4ක් ඉන්නවා. දැනට මොකුත් නෑ .
මන් හිතනවා තියෙන ප්‍රශ්නේ තේරෙනවා ඇති කියල