කැන්සර් හැදෙනවද බලාගන්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    අපේ පවුලේ වැඩිමල් අයට කැන්සර් තියෙනවා නං ජානවලින් හෝ වෙන විදියකින් අපිටත් හැදෙන්න පුලුවන්ද බලන තැනක් තියෙනවා නේද?
    කොටින්ම කිව්වොත් පිළිකා අවදානමක් තියෙනවද කියල කලින් බලාගන්න පුලුවන් රජයේ සේවාවක් ගැන මන් කියන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    family tree eke thiyanawa nam yam awadanamak thiyanawa.. ehema kiyala baya wenna epa..
    rajayen ledak nathuwa nikan test karala dena ekak nam naha..
    ledak nathuwa test karanawa nam thaman wiyadam karala private kara ganna ona..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    blood test වලින් නේද..කැන්සර් එකේ වර්ගේ අනුව ඉතින් වෙනස් වෙනවා test එකත්..
     
    • Like
    Reactions: CloudX64

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජානවලින් එනවද ඕක

    ඔව්..ඩොක්ටර්ස්ලා අහනවා පවුලේ කාට හරි කෙනෙක්ට කැන්සර් තියෙනවද කියලා..
     
    • Sad
    Reactions: CloudX64

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    blood test වලින් නේද..කැන්සර් එකේ වර්ගේ අනුව ඉතින් වෙනස් වෙනවා test එකත්..
    ඒ ගැන විස්තර දන්නවද? කොහොමද කරගන්නේ කියල
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    family tree eke thiyanawa nam yam awadanamak thiyanawa.. ehema kiyala baya wenna epa..
    rajayen ledak nathuwa nikan test karala dena ekak nam naha..
    ledak nathuwa test karanawa nam thaman wiyadam karala private kara ganna ona..
    කැන්සර් පේෂන්ට් කෙනෙක්ගේ ලේ නෑයොන්ගේ තමා බලාගන්න ඕනේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    ඒ ගැන විස්තර දන්නවද? කොහොමද කරගන්නේ කියල

    කැනසර් ඵකේ type ඵක අනුව තමා බං ඒ test කරන්නේ..blood test ඵකනම් කොහොමත් කරනවා.. Colon cancer වගේ නම් blood test කරල වැඩක් නෑ..ඒකට colonoscopy ඵකක් කරන්නම වෙනව..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පිළිකා ජාන වලින් එනවා,තාම ජාන පරීක්ෂාව තියෙන්නේ ළදරු අවදියෙ
    එහෙම බයක් උඹට තියෙනවනං උපන් වෙලාව/දිනය/ තැන දාපන් (pm) උදවුවක් කරන්නං. (නුල දැක්ක නිසා උදවුවක් කරන්න හිතුනේ,අවශ්‍ය නැතිනං ගැටළුවක් නෑ)
     
    • Like
    • Wow
    Reactions: fkguy and animation

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ජානවලින් එනවද ඕක

    කැන්සර් පේෂන්ට් කෙනෙක්ගේ ලේ නෑයොන්ගේ තමා බලාගන්න ඕනේ
    ehema le nayo kiyala hamotama hadenne naha, eeta wada pita dewal nisa hadenna chance eka wadi..

    piriminta common prostate cancer wage ekak gathoth le nayo PSA test eka age 40-55 athara kara ganna ona..
    le nayo nathi normal minissu 55 passe test karanna ona..

    oya wage wenasak thiyenne..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    wayasa 45ta adu healthy nam owa test karanna salli wiyadam karanna issella healthy diet ekak, worry free basic financial freedom eka labaa ganna puluwan tharam salli hoyapan..

    bad health habbits + stress kiyanne time bomb ekak.. kochchara test kalath berumak naha..
    salli madi nisa stress eka thama lokuma prashne..
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    ehema le nayo kiyala hamotama hadenne naha, eeta wada pita dewal nisa hadenna chance eka wadi..

    piriminta common prostate cancer wage ekak gathoth le nayo PSA test eka age 40-55 athara kara ganna ona..
    le nayo nathi normal minissu 55 passe test karanna ona..

    oya wage wenasak thiyenne..
    අපේ තාත්තට prostate CA තියෙනවා, තාත්තගේ අක්ක නැති වුනෙත් කැන්සර් එකකින්, සීයා නැති වුනෙත් multiple myeloma කියල කැන්සර් එකකින්. ඔන්න ඕකයි ෆැමිලි background එක. තාත්තට බාල සහෝදර සහෝදරියෝ 4ක් ඉන්නවා. දැනට මොකුත් නෑ .
    මන් හිතනවා තියෙන ප්‍රශ්නේ තේරෙනවා ඇති කියල

    පිළිකා ජාන වලින් එනවා,තාම ජාන පරීක්ෂාව තියෙන්නේ ළදරු අවදියෙ
    එහෙම බයක් උඹට තියෙනවනං උපන් වෙලාව/දිනය/ තැන දාපන් (pm) උදවුවක් කරන්නං. (නුල දැක්ක නිසා උදවුවක් කරන්න හිතුනේ,අවශ්‍ය නැතිනං ගැටළුවක් නෑ)
    මන් උඩ විස්තරයක් දැම්ම මචන්
    ------ Post added on Jan 27, 2024 at 11:17 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අපේ තාත්තට prostate CA තියෙනවා, තාත්තගේ අක්ක නැති වුනෙත් කැන්සර් එකකින්, සීයා නැති වුනෙත් multiple myeloma කියල කැන්සර් එකකින්. ඔන්න ඕකයි ෆැමිලි background එක. තාත්තට බාල සහෝදර සහෝදරියෝ 4ක් ඉන්නවා. දැනට මොකුත් නෑ .
    මන් හිතනවා තියෙන ප්‍රශ්නේ තේරෙනවා ඇති කියල
    PSA ekak karapan ona nam Rs 10,000 wage yai mama hithanne..
    habai ithin 40ta adu unta hadenna risk eka 0.1% tath adui.. aika prostate cancer hena slow develop wenne..

    konde yanawa kiyala Finasteride ehema gannawa nam PSA test value eka adu wen enne..
    eka doctor ta kiyanna.. mokada PSA value eka double karala wage ganna ona Finasteride ganna ewun..
    anika cancer risk thiyanawa nam konde beraganna Finasteride gannawa wage critical nathi dewal walata risk ganna epa..
     
    Last edited: