ජනතාව විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ වලින් ජාතික ජන බලවේගයට හානියක් සිදුවනු ඇති බව හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ජාතික ජන බලවේග නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ජාතික ජනබලවේගයේ මතය එම මතවාදයන් නියෝජනය නොවන බවද ඔවුන් සඳහන් කර ඇත.
ජාතික ජන බලවේගය අදහස වී ඇත්තේ තම පාලනයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කිරීමත් ගමට අධිකරණ බලය ලබා නොදීමත් බවත් පෙන්වී දී ඇත
අධිකරණ බලය ගමට දෙන බවට කේ.ඩි. ලාල් කාන්ත මහතා මැයි දිනයේ කළ ප්‍රකාශයත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මුල සිට යලි සාකච්ඡා අරඹන බවට සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් මෙම ප‍්‍රතිවිරෝධතා ඇති වී තිබේ.