කැඳහැලිය ගඳ ගහයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනතාව විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ වලින් ජාතික ජන බලවේගයට හානියක් සිදුවනු ඇති බව හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ජාතික ජන බලවේග නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

    අධිකරණ බලය ගමට දෙන බවට කේ.ඩි. ලාල් කාන්ත මහතා මැයි දිනයේ කළ ප්‍රකාශයත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මුල සිට යලි සාකච්ඡා අරඹන බවට සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් මෙම ප‍්‍රතිවිරෝධතා ඇති වී තිබේ.​

    ජාතික ජනබලවේගයේ මතය එම මතවාදයන් නියෝජනය නොවන බවද ඔවුන් සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගය අදහස වී ඇත්තේ තම පාලනයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කිරීමත් ගමට අධිකරණ බලය ලබා නොදීමත් බවත් පෙන්වී දී ඇත
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,459
    8,930

    ok danuwath una :ROFLMAO: 👌
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    ජනතාව විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ වලින් ජාතික ජන බලවේගයට හානියක් සිදුවනු ඇති බව හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ජාතික ජන බලවේග නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

    අධිකරණ බලය ගමට දෙන බවට කේ.ඩි. ලාල් කාන්ත මහතා මැයි දිනයේ කළ ප්‍රකාශයත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මුල සිට යලි සාකච්ඡා අරඹන බවට සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් මෙම ප‍්‍රතිවිරෝධතා ඇති වී තිබේ.​

    ජාතික ජනබලවේගයේ මතය එම මතවාදයන් නියෝජනය නොවන බවද ඔවුන් සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගය අදහස වී ඇත්තේ තම පාලනයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කිරීමත් ගමට අධිකරණ බලය ලබා නොදීමත් බවත් පෙන්වී දී ඇත
    ඉතින් පක්ෂය පැත්තෙන් හරි දේ තමා ඔය.

    ලාල්කාන්තලාට ඡන්දයක් දින්නත් බැ, ඡන්දත් නැ.
    ඌ කියපු කතාවට ඌව දංගෙඩියට යැව්වට, npp එකම එකතු වෙලා බැන්නා කියලත් මේ වෙලාවේ ⁣දේශපාලන අතින් npp එක කැඩෙන්⁣නේ නැ. Jvp එකට වඩා ඡන්දය දිනන්න npp රැකගන්න ඕනි උන්ට