කැප්ටන් ඇමෙරිකා එකේ වෙන දේ කියන්න

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    අනේ බං උඔ නිකන් කතා කරන්නෙ අනිත් FILMS උඔට තේරුණා වගේනෙ :rofl::rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558
    113
    machan umba kiaynne mona kella ganada peggy carter tamai e kale hitiye eeta passe kohoma hari captain ekka passe kalekadi yalu wemme sharon carter e peggyge niece hari younger sister hari , umba kiyapu siddiya nam mata hariyata mataka na machoo

    හමුදා පුහුනුවීම්වලදි ඉන්නෙ හමුදාවෙ කෙල්ලෙක්.ඊට පස්සෙ ආයිත් කැප්ටන් ඇමෙරිකාට පණ එද්දි එතන ඉන්නෙ කෙල්ලෙක්.අන්න ඒ දෙන්නා.ඒ වගේම කැප්ටන් ඇමෙරිකා වර්තමානෙදි පාරෙ දුවන්නෙ.එතකොට අර ඇහැක් වහගෙන ඉන්න එකත් අතීතෙ හිටියා.
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    හමුදා පුහුනුවීම්වලදි ඉන්නෙ හමුදාවෙ කෙල්ලෙක්.ඊට පස්සෙ ආයිත් කැප්ටන් ඇමෙරිකාට පණ එද්දි එතන ඉන්නෙ කෙල්ලෙක්.අන්න ඒ දෙන්නා.ඒ වගේම කැප්ටන් ඇමෙරිකා වර්තමානෙදි පාරෙ දුවන්නෙ.එතකොට අර ඇහැක් වහගෙන ඉන්න එකත් අතීතෙ හිටියා.

    na machan e ahak wahan inne nick fury kalin inne jack fury e aruge dad, mata kellawa nam mathaka na machan bt man hitanne kellat kalin kellage niece or sisiter ara eka wage kiyala pennanna ekama actor and actresswa danawa
     

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    එතකොට ඉස්සර හිටපු අර කෙල්ල එහෙම වර්තමාන කලෙත් ඉන්නවනෙ.ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරන්න පුළුවන්ද?

    උදවු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.
    REP +

    Warthamaana kaale e kella widihe kellekwa daanawa Captain aharunaama u kalabala wei kiyala.. U danne naane u dan inne warthamaane kiyala.. Ekai watapita buildings ehemath parana widihata thiyenne but eka hena nagarayakne/... Muta therenawa e inne uge kella neweii kiyala Ekai u eliyata duwanne///... Ayyooo ubanam :):yes::yes::yes:
     

    nuwan2233

    Member
    May 30, 2011
    17
    1
    3
    Captain America

    eke machang uwa arctic walata watunata passe u,47 years COMA 1 inne.mans coma eken nagitiddi me kale wela mkada aurudu 47 passe ne nagitinne ekai.ara anthimata ena kalu thattaya thama avengers la kattiya set kranne....

    Captain America super hero krana project 1 hitapu STARK ge putha thama dan IRON MAN...ahemai avengers la set wenne......;)

    Ethekota THOR ge loken pahalata watena thor ge malli thama Avengers lage enemy widihata inne.....

    Captain America eke ara thiyana CUBE eka thama THOR film 1 anthimata hambena cube eka.....thanx:)