කැප්ටන්~ෆිලිප්ස්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සුපිරි මචං ෆිල්ම් එක.. sniper ලගේ වැඩ කෑල්ල නම් ලොවෙත් පට්ට..
    rep+
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    මචන් උබ පොඩි වැරද්දක් කරලා තියේ, උබ මෙකේ ස්ටෝරි එක නොකිවුවානම් එල මචන්, මොකද එතකොට, ෆිල්ම් එක බලන කෙනාට කුතුහලය වැඩියි, කොහොම උනත් හොද ෆිල්ම් එකක් ගැන විස්තර දාපු එකනම් එල.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Mama Yesterday movie 1ka baluwa:yes:Kiyala wadak naha pattama patta:cool:
    11.gif


    Tom Hanks ge movie 1ka kiyanne ithin loweth naha
    11.gif


    REP++++++