කැප්ටන්_කූල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    LNcMjik.jpg


    44983267_2023966254290345_1127927307499995136_n__1540777317_58.153.154.154.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    First one is fake:lol:

    නෑ නෑ ෆේක් නෙමෙයි.......... එ.ස්.ටී එෆ් යුනිෆෝම් එකක් අන්දලා ගොනාව එලියට අරගෙන තියෙන්නේ..... පිස්සු පකයාගේ වැඩ නිසා දැන් පැට්‍රෝල් නෑ..... මිනිස්සු පව් ගෙවනවා......
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oka prasanna ranathunga muge thatta ehema maha jara minissu..
    umbala dannawda danne na oya thatthala puthala minisssu keeyak marala athda?
    ohoma sudu adala hitiyata oya ranathuga pawla iscole lamai tikakata gahala e lamai thama abba gathai..samahaarunta thama ade nagita gannath ba....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :angry: බලේ තියෙනකොට මොලේ නෑ...... මොලේ තියෙනකොට බලේ නෑ.....!!

    හිටපු ක්‍රිකට් නායකයා කියන්නේ වෙනම කෙනෙක්.හිටපු යුධ හමුදාපති කියන්නේ තවත් කෙනෙක්.. මේ අය තම තමන්ගේ ෆීල්ඩ් වලින් උපරීමේටම ගිහින් ඇති කර ගත්තු ජනප්‍රසාදය කරපින්නගෙන දේෂපාලනේට බැස්සා.. ඒත් දේශපාලනය අතින් මේ අය හෙන අනාතයෝ. තමන්ගේ ෆීල්ඩ් එකේ හිනිපෙත්තට නැග්ගේ ඒ ෆිල්ඩ් එකේ තමන්ට තියෙන දක්ෂතාවය නිසා.. ඒ දක්ෂතාවය උඩ ලැබුණ ජනප්‍රසාදය මේ අය දේශපාලෙනේට ආදේෂ කර ගත්තට දේශපාලන අතින් මේ අයගේ කිසිම දක්ෂතාවයක් නෑ.. ඒක ඒ අය තේරුම් ගන්නෙත් නෑ. ඉතින් නාගන්න එකේ සීමාවක් නෑ.. කිව්වොත් කියන්නේ ගොං කතාවක්, කළොත් කරන්නේ තකතීරු වැඩක්..:sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගොඩක් යූඇන්පී වහලුන්ට අනුව රතුපස්වලදී මිනිස්සු කුලප්පු කල උන් නෙමෙයි වෙඩිතියපු උන් වැරදි. පෙට්‍රෝලියම් එකේදී හොර අහුවෙයි කියල ෆයිල් උස්සන් යන්න ඇවිත් වෙඩි තිබ්බ උන් නෙමෙයි කුලප්පු උන උන් වැරදි.