කැප්පැටිපොල වළව්ව VIDEO

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කැප්පැටිපොල වළව්ව VIDEO

    අපේ රටේ සිටි ජාතික වීරවරයෙක් වන කැප්පැටිපොල නිළමේතුමාගේ වළව්ව,ඉයෙ රුපවාහිනියේ මෙම වාර්තා වැඩසටහන ගිය විට මට හැකි අයුරින් CAPTURE කොට YOUTUBE එකට UPLOAD කරා ඔබලාත් මෙය රසවින්දා නම් COMMENT එකක් දමා යන්න.

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හිතට හරිම ජාතික ගැම්මක් අතිවෙනවා මේවගේ ඒවා බලනකොට.. ස්තුතියි සහො.. ඔවැනි දේවල් තව හමු උනොත් දාන්න..++
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හිතට හරිම ජාතික ගැම්මක් අතිවෙනවා මේවගේ ඒවා බලනකොට.. ස්තුතියි සහො.. ඔවැනි දේවල් තව හමු උනොත් දාන්න..++



    අනිවාරෙන්ම සහෝදරයා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වටින පෝස්ට් එකක්.
    මේක රෙකෝඩ් කරලා අපිත් එක්ක බෙදාගන්න කරපු මේ මහන්සිය අගයනවා.